Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

logo logo logo

03rd February 2016 17:15:44 Hours

නව පාබල අධ්ය්ක්ෂ ජෙනරාල් රාජකාරි අරඹයි

යුද හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් පාබල ශාඛාවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්න සිකුරාදා (29) දින එම කාර්යාලයේ පැවති චාම් උත්සවයක දී සිය රාජකාරි ඇරඹීය. නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සිය නිල කාර්යාලයේ දී අදාල ලිපිලේඛණවලට අත්සන් යොදමින් රාජකාරි ඇරඹි අවස්ථාවට පාබල අධ්‍යක්ෂ, අනෙකුත් නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් ද සහභාගිව සිටියහ.