Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st February 2016 20:45:55 Hours

නව නැගෙනහිර ආඥාපති 22 සහ 24 සේනාංකහි සංචාරයක

මේජර් ජෙනරාල් උදයන්ත විජේරත්න නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති ලෙස රාජකාරි භාරගැනිමෙන් අනතුරුව පසුගිය ජනවාරි 18 සිට 22 දක්වා එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 සහ 24 යන සේනාංකහි සිය ප්‍ර‍ථම නිල සංචාරය සිදු කරන ලදි. එහි පැමිණි ආඥාපතිතුමන්ව 22 සහ 24 සේනාංකහි සේනාංකාධිපතිවරුන් විසින් පිළිගත් අතර, එහිදි සෙබලුන් ඇමතිම සහ පැළ රෝපනය කිරිම ද සිදුවිය.trace affiliate link | New Balance 991 Footwear