Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th January 2020 18:59:34 Hours

දමිළ සිසුන් සඳහා ‘සිංහල’ භාෂාව පිළිබඳ වැඩමුළුවක්

සිංහල භාෂා දැනුම ඉහළ නැංවීම අරමුණු කරගනිමින් 65 වන සේනාංකය විසින් ප්‍රදේශයන්හී වෙසෙන දමිළ සිසුන් සඳහා සංවිධානය කරන ලද ‘සිංහල’ භාෂාව පිළිබඳ පුහුණු වැඩමුළුවක් ඉකුත් සෙනසුරාදා (11) දින මහදේව සුවමිකාල් ළමා නිවාසයේදී පවත්වනු ලැබීය.

65 වන සේනාංකයේ සේනංකාධිපති ගේ මඟපෙන්වීම යටතේ 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ යුද්ධ හමුදා සාමාජිකන් විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සිසු සිසුවියන් 35 ක් සහභාගී වූහ. Best Nike Sneakers | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ