Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd May 2020 12:47:06 Hours

තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට පැමිණෙයි

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත බංගලාදේශයේ සිට ශ්‍රී ලාංකීකයන් 276 දෙනෙකු සිකුරාදා (22) දින රාත්‍රියේ UL 1423 දරණ ශ්‍රී ලංකන් එයාර්ලයින් මගී ගුවන්යානයෙන් දිවයිනට පැමිණි බව කොවිඩ් -19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඔවුන් සියලුදෙනා වෛද්‍ය පරීක්‍ෂණවලට භාජනය කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි.

කොවිඩ්-19 වෛරසය ලොවපුරා පැතිරයාම හේතුවෙන් දිවයිනට පැමිණිමට නොහැකිව එම රටට සීමා වී සිටිමට ද මෙම පිරිසට සිදු වී තිබිණි. Sports brands | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp