Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th January 2020 07:20:55 Hours

තවත් පෙර පාසල් ළමුන් පිරිසක් පලාලි ගුවන්තොටුපොළෙහි සංචාරයක නිරත වෙයි

යාපනයේ නිලවේලි ප්‍රදේශයේ පිහිටි ‘පාලර් පහල්’ හි ඉගෙනුම ලබන ළමුන් 53 දෙනෙකු, ඔවුන්ගේ දෙමාපියන් සහ ගුරුවරුන් ඉකුත් සිකුරාදා (03) දින නවතමයෙන් විවෘත කරන ලද යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි සංචාරයක නිරත වෙමින් එහි මෙහෙයුම් කටයුතු නිරීක්‍ෂණය හා ගුවන්යානයකට ගොඩවීමේ දුර්ලභ අවස්ථාව මෙන්ම තවත් අත්දැකීම් රැසක් ද ලබා ගැනීමට අවස්ථාව උදාවිය.

මෙම පෙර පාසල විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ඔවුන්ට සහය දැක්වූ අතර ඔවුන්ට තේ පැන් සංග්‍රහයක් ද ලබා දුන්හ. trace affiliate link | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!