Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
05th February 2016 22:05:17 Hours
ගිනි නිවීමේ ක්‍රියා පිළිවෙත පිළිබඳව කොස්ගම සෙබලුන් දැනුවත් කරයි
ගිනි නිවීමේ ක්‍රියා පිළිවෙත පිළිබඳව දැනුම පුළුල් කිරීමේ අදිටනින් භට කාර්ය සම්පාදක අණසක මූලස්ථානයෙහි ගිනි නිවීම සම්බන්ධ පුහුණුකරුවන් විසින් පසුගියදා එම මූලස්ථානයේ දී මෙම වැඩසටහන පවත්වනු ලැබීය. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මධ්‍යම ගිනිඅවි සහ පතුරම් ගබඩාවේ සහයෝගය ලබා දී ඇත. කොස්ගම ස්වෙච්ඡා බල සේනා මුලස්ථානය, භට කාර්ය සම්පාදක අණසක මූලස්ථානය, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු කාර්මික වැඩබිම සහ යුද හමුදා ව්‍යාපෘති අධ්යක්ෂ මණ්ඩලය නියෝජනය කරමින් 400 කට අධික පිරිසක් මෙම පුහුණු වැඩසටහනට සම්බන්ධ වූහ. කොස්ගම කේන්ද්‍රකොට ගනිමින් පිහිටි යුද හමුදා කඳවුරුවල ජ්‍යෙෂ්ඨ නිලධාරිහු රැසක් ද ඊට එක්ව සිටියහ.
Nike Sneakers Store
|
Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals