Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
13th June 2016 21:06:49 Hours
ගනර් සුපර්ක්‍රොස් - 2016 ආරම්භවීමට සියල්ල සූදානම්
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ ගනර් සුපර්ක්‍රොස් - 2016 ජුලි මස 10 වන දින එම රෙජිමේන්තු ධාවන පථයේදී පැවැත්වීම සබැදි මාධ්‍ය සාකච්ඡාව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (10) දින ටාජ් සමුද්‍රා හෝටලයේ දී පවත්වනු ලැබීය. එම මාධ්‍ය සාකච්ඡාව සඳහා ධාවන තරගාවලියේ අනුග්රහකයින් මෙන්ම ප්‍රධාන අනුග්‍රාහකයා වන සිංගර් ශ්‍රී ලංකා ආයතනය සහභාගි වූ අතර, මෙහිදී කාලතුවක්කු රෙජිමේන්තු සේනාවිධායක විසින් වාර්ෂිකව මෙවැනි තරඟාවලියක් පැවැත්වීමේ හේතූන් විස්තර කරන ලදී. ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ආබාධිත රණවිරුවන්ගේ, මියගිය රණවිරුවන්ගේ පවුල්වල අයවලුන්ගේ සහ දැනට සේවයේ නියුතු රණවිරුවන්ගේ සුබසාධන කටයුතු සඳහා අරමුදල් රැස් කරගැනීමේ අරමුණින් මෙය පවත්වන බව එම හමුවේදී වැඩිදුරටත් දන්වා සිටින ලදී. ගනර් සුපර්ක්‍රොස් තරගාවලියෙහි මෙම වර්ෂයේ ප්‍රධාන අනුග්රහකයා ලෙස සිංගර් ශ්‍රී ලංකා ආයතන ක්‍රියා කරන අතර, සියැට් කැළණි ජාත්‍යන්තර ටයර් පුද්ගලික සමාගම සම අනුග්‍රාහකත්වය දරයි. බ්‍රවුන්ස් සමාගම නිල බැටරි සැපයීමේ දායකත්වය නොකඩවා හය වන වතාවටත් දරණ අතර, ජෝන් කීල්ස් ආයතනය විසින් ආහාර ,බීම සහ අයිස් ක්‍රීම් සැපයීමේ දායකත්වය සපයනු ලැබේ. ඩීසල් සහ හයිඩ්‍රොලික් ඉංජිනේරු පුද්ගලික ආයතනය සහ කොමර්ෂල් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ආයතනය මෙම විශේෂ අනුග්රාහකයන් ලෙස මෙම අවස්ථාවට සහභාගි විය.
Adidas shoes
|
Nike Air Force 1 , Sneakers , Ietp STORE