Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th April 2018 13:17:14 Hours

කළාඔය, යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සිවිල් සේවකයින් හට නව අවුරුදු ත්‍යාග

උදාවන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සාලිය වැව, කළාඔය, යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් හට දිවා භෝජන සංග්‍රහයක් හා ත්‍යාග පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් සඳුදා (9) දින එම මධ්‍යස්ථානයේ දී පවත්වනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා කළාඔය, යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක ඇතුළු නිලධාරි සහ සෙසුනිලයින් විසින් සිය අනුග්‍රාහකත්වය දක්වන ලදී.

spy offers | THE SNEAKER BULLETIN