Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

logo logo logo

14th January 2020 23:00:22 Hours

ඔබ සැමට ප්‍රීතිමත් තෛයිපොංගල් දිනයක් වේවා !

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් විසින් අපගේ ලෝකවාසී පාඨකයින්ට සුභ තෛයිපොංගල් දිනයක් වේවායි ප්‍රාර්ථනා කරයි !