Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd November 2023 23:10:13 Hours

අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය - 2023 සාර්ථකව අවසන්

අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය - 2023 හි ජයග්‍රාහකයින් වෙනුවෙන් සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කිරීමේ උත්සවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (නොවැම්බර් මස 22) දින පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහ ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය - 2023 හි ජයග්‍රාහකයින් වෙනුවෙන් සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කිරීමේ උත්සවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (නොවැම්බර් මස 22) දින පැවැත්විණි. ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සම්ප්‍රාත්තියෙන් අනතුරුව උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය - 2023 හි විශේෂ අවස්ථාවන් අළලා සැකසූ කෙටි වීඩියෝපටයක් ප්‍රදර්ශනය කෙරිණි.

අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය - 2023 හි ජයග්‍රාහකයින් වෙනුවෙන් සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කිරීමේ උත්සවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (නොවැම්බර් මස 22) දින පැවැත්විණි. මෙහිදී, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහ ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ගේ සුරතින් තරඟාවලියේ ජයග්‍රාහිකයින් වෙත සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කරනු ලැබීය.

අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය - 2023 හි ජයග්‍රාහකයින් වෙනුවෙන් සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කිරීමේ උත්සවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (නොවැම්බර් මස 22) දින පැවැත්විණි. සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී විසින් තරඟාවලියට සහභාගී වූ නිලධාරීන් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ විශිෂ්ඨ ජයග්‍රහණ වෙනුවෙන් සුබපැතුම් පිරිනැමීය.

අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය - 2023 හි ජයග්‍රාහකයින් වෙනුවෙන් සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කිරීමේ උත්සවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (නොවැම්බර් මස 22) දින පැවැත්විණි. උත්සවය සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වෙත ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායකතුමන්ගේ සුරතින් සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.

අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය - 2023 හි ජයග්‍රාහකයින් වෙනුවෙන් සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කිරීමේ උත්සවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (නොවැම්බර් මස 22) දින පැවැත්විණි. උත්සව අවස්ථාවේදී නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මෙම අවස්ථාවට සහභාගී වූ සියලු නිලධාරීන් සහ සෙසුනිලයින් සමඟ සුහඳ අදහස් හුවමාරුවක ද නිරතවිය.

අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය - 2023 හි ජයග්‍රාහකයින් වෙනුවෙන් සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කිරීමේ උත්සවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (නොවැම්බර් මස 22) දින පැවැත්විණි. යුද්ධ හමුදා සුළු අවි සංගමය ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසල සමඟ ඒකාබද්ධව සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය - 2023, නොවැම්බර් මස 07 සිට 16 දින දක්වා කාලය තුළ දියතලාව වෙඩි පිටියේදී පැවැත්විණි.

අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය - 2023 හි ජයග්‍රාහකයින් වෙනුවෙන් සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කිරීමේ උත්සවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (නොවැම්බර් මස 22) දින පැවැත්විණි. යුද්ධ හමුදාවේ රෙජිමේන්තු නියෝජනය කරමින් විවෘත සහ ආධුනික වෙඩි තැබීමේ කණ්ඩායම් 35 ක් මෙම තරඟාවලිය සඳහා සහභාගී වූහ.

අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය - 2023 හි ජයග්‍රාහකයින් වෙනුවෙන් සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කිරීමේ උත්සවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (නොවැම්බර් මස 22) දින පැවැත්විණි. අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය - 2023 විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ රෙජිමේන්තු සහ ක්‍රීඩකයින් පහතින් දැක්වේ:

1. විවෘත කණ්ඩායම් ශූරතාවය

ශූරතාවය - ගැමුණු හේවා රෙජිමේන්තුව

අනුශූරතාව - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

දෙවන අනුශූරතාවය - කමාන්ඩෝ රෙජිමේන්තුව

2. ආධුනික කණ්ඩායම ශූරතාවය

ශූරතාවය - ගැමුණු හේවා රෙජිමේන්තුව

අනුශූරතාව - කමාන්ඩෝ රෙජිමේන්තුව

දෙවන අනුශූරතාවය - ශ්‍රී ලංකා පාබල හමුදාව

3. සේවා රෙජිමේන්තු ශූරතාවය

ශූරතාවය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය

අනුශූරතාව - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය

දෙවන අනුශූරතාව - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය

4. සෑම අතින්ම දක්‍ෂතම වෙඩික්කරු - 14 ගැමුණු හේවා බලකායේ කෝප්‍රල් පී.එන්. උපුල්

5. ධජ නිලධාරි අංශයේ දක්‍ෂතම වෙඩික්කරු - බ්‍රිගේඩියර් ආර්.පී. මුනිපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී

6. දක්‍ෂතම ජ්‍යෙෂ්ඨ නිලධාරි - කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් ඒ.එම්.ටී.එන්. අබේකෝන් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී පීඑස්සී

7. දක්‍ෂතම කාන්තා වෙඩික්කරු - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලුතිනන් ටී.ඒ.එම්.ටී තෙන්නකෝන්

8. විවෘත අංශයේ දක්‍ෂතම වෙඩික්කරු - 14 ගැමුණු හේවා බලකායේ කෝප්‍රල් පී.එන් උපුල්

9. ආධුනික අංශයේ දක්‍ෂතම වෙඩික්කරු - ශ්‍රී ලංකා පාබල හමුදාවේ ලුතිනන් එස්.එම්.පී ගුණවර්ධන

10. දක්‍ෂතම වෙඩි තැබීමේ සේවා රෙජිමේන්තුව - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලුතිනන් ටී.ඒ.එම්.ටී. තෙන්නකෝන්