14th March 2021 18:10:13 පැය
අඩ්ඩාපල්, අක්කරේපත්තු ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් නෝට්ට් මුද්‍රණය කල ස්ථානයක් පසුගිය සඳුදා (15) දින යුද්ධ හමුදා භටපිරිස් සහ පොලිසිය එක්ව වැටලුහ. ඒ සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 3 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල...
13th March 2021 17:37:01 පැය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ජීවිතක්ෂයට පත්වන පුද්ගලයින්ගේ දේහයන් භූමදානය කරනු ලබන ඔට්ටමාවඩි සුසාන භූමියේ සෙනසුරාදා (13) දින නිරීක්ෂණ සංචාරයක නිරත වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එහි භූමදාන කටයුතුවල නිරතව සිටින සෞඛ්‍ය සේවකයින්...
13th March 2021 16:13:43 පැය
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන බලප්‍රදේශයේ මේ දිනවල සංචාරයක නිරතවන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (13) දින උදෑසන එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංක මුලස්ථානයේ...
11th March 2021 10:15:19 පැය
සෙල්ල කතරගම ශ්‍රී ධර්ම නිකේතන පිරිවෙන් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ දෙමහල් ගොඩනැගිල්ල පසුගිය බ්‍රහස්පතින්දා (11) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර...
10th March 2021 19:15:19 පැය
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතන් ගකූ ෆකූරා (Gaku Fakaura) බදාදා (10) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ...
09th March 2021 10:51:29 පැය
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 593 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 19 වන ගැමුණු හේවා බලකායේ භටපිරිසක් විසින් නයාරු කලපුවට පෙරලුනු කැබ් රථයක සිටි පුද්ගලයින් තිදෙනෙකු බේරාගැනීමට කටයුතු කළහ. ඉකුත් සදුදා (08) දින කෝකිලායි සිට මුලතිව්...
08th March 2021 15:46:01 පැය
2009 මානුෂීය මෙහෙයුම් අතරතුර එල්ටීටීඊ ත්රස්තවාදයට එරෙහිව නිර්භීතව සටන් කරමින් සිටියදී දකුණු කකුල අහිමි වූ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රණක්ෂිතයට පත් තවත් විරුවෙක් (08) දින බැළුම්මහර පිහිටි සෙනෙත්මා උත්සව ශාලාවේදී හමුදා චාරිත්‍රානුකූලව විවාහ දිවියට ඇතුළත් වූයේය. ආරක්ෂක මාණ්ඩලික...
08th March 2021 14:46:01 පැය
සැබෑ නායකත්ව ගුණය ලොවටම විඳහාපාමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (06) දින යුද්ධ හමුදා රෝහලේදි සිය කොවිඩ්-19 එන්නත ලබාගත්හ.
08th March 2021 10:46:01 පැය
ජාත්‍යන්තර කාන්තා දිනයට සුවිශේෂීත්වයක් එක් කරමින්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් විසින් සඳුදා (8) දින වැඩසටහන් මාලාවක් පැවැත් වූහ.
07th March 2021 12:58:20 පැය
යුද්ධ හමුදාවේ සේවය කර විශ්‍රාම ගිය හමුදා සාමාජිකයන්ගේ ඉදිරි සැලසුම් සඳහා අවශ්‍ය පරිසරය සකස්කර දීමේ අරමුණින් ඔවුන්ගේ කුසලතා, මෙහෙයුම් හා පරිපාලන කටයුතු සහ අත්දැකීම් අනාගත අපේක්ෂාවන් සඳහා වැඩිදියුණු කිරිම වස් හිටපු යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක (විශ්‍රාමික) ගේ සංකල්පයකට අනුව...