28th March 2021 17:19:10 පැය
ඉලෙයිමරදන්කුලම් පිහිටි මරයිලුප්පායිකුලම් වැව් බැම්මේ ජල කාන්දුවක් පිළිබඳ ප්‍රදේශයේ සිවිල් වැසියන්ගෙන් ලද තොරතුරක් මත කඩිනමින් ක්‍රියාත්මක වූ වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 563 වන බලසේනා බලප්‍රදේශයේ...
27th March 2021 22:20:35 පැය
ශ්‍රී ලංකා නිපෝන් අධ්‍යාපනික සහ සංස්කෘතික පදනම් ආයතනයේ මූල්‍යමය දායකත්වය ඇතිව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් යාපනය ප්‍රදේශයේ ඉගෙනුම ලබන පාසල් සිසු සිසුවියන් 12 දෙනෙකු...
27th March 2021 10:20:35 පැය
යාපනය ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා සහිත සිවිල් වැසියන් 11 දෙනෙකු වෙත රෝදපුටු පරිත්‍යාග කිරීමේ උත්සවයක් පසුගිය ඉරිදා (28) දින වෙලානී මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්විණි. යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය...
26th March 2021 22:20:35 පැය
පාකිස්තානු ජාතික දින සැමරුමට සමගාමීව මාර්තු මස 25 වන දින ඉස්ලාමාබාද් නුවර පැවති පැරෂුට් සංදර්ශණයට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුටි භට කණ්ඩායමක් එක්වූහ. පාකිස්තාන සන්නද්ධ හමුදාව සමඟින් සිදුකළ මෙම පැරෂුට් සංදර්ශණයේදී අඩි 12,000 ක් පමණ උඩු...
26th March 2021 21:50:43 පැය
අනුරාධපුර ‘සඳහිරු සෑය’ චෛත්‍යරාජයාණන් වහන්සේගේ හතරැස් කොටුවෙහි ධාතු තැන්පත් කිරීමේ මහෝත්සවය පසුගිය මැදින් පුන් පොහෝදින (28) බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ සැදැහැවත් බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
26th March 2021 21:20:43 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සෘජු මඟපෙන්වීම අනුව ක්‍රියාත්මක වන සිරස නිවාස ව්‍යාපෘතිය යටතේ බණ්ඩාරවෙල දුල්ගොල්ල ප්‍රදේශයේ...
26th March 2021 20:37:55 පැය
දුෂ්කර ප්‍රදේශවල ජිවත්වන අඩු ආදායම්ලාභි පවුල්වල අධ්‍යාපනය හදාරණ දරුදැරියන් දිරීමත් කිරීමේ අරමුණින් පෙර පාසල් ළමුන් සහ පාසල් සිසුන් 77 දෙනෙකු වෙත පාසල් උපකරණ, නිල ඇඳුම් සහ සපත්තු...
24th March 2021 20:47:59 පැය
බුත්තල පිහිටි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 01හදාරන ශිෂ්‍ය නිලධාරින් 36 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද (24) දින උදෑසන යුද්ධ...
22nd March 2021 22:54:22 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සහ පකිස්තාන යුද්ධ හමුදා සාමාජිකයින් අතර පවතින දිගු කාලීන සම්බන්ධතා සහ අන්‍යෝනය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් පැවැත්වෙන ‘Shake Hands - 1’ ක්ෂේත්‍ර
22nd March 2021 14:00:22 පැය
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දියත් කළ ‘තුරු මිතුරු නව රටක්’ වන වගා ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් ක්‍රියාත්මක කරමින් පසුගියදා යාපනයේ පිහිටි 14 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්