08th February 2025 07:27:18 පැය
යුයුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී වෙනුවෙන් උපහාර දැක්වීමේ උත්සවයක් කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ දී අද (2025 පෙබරවාරි මස 07) දින පැවැත්විණ. මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ...
06th February 2025 23:29:30 පැය
කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුඳුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පි සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 පෙබරවාරි මස 06 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති...
06th February 2025 23:28:20 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය 2025 පෙබරවාරි මස 05 දින ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි මහා සෑය වැඳපුදාගනිමින්...
06th February 2025 23:27:19 පැය
රණවිරු ඇපරල් කළමනාකරණ අධ්යක්ෂ මණ්ඩල සාකච්ඡාව යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්. ඩබ්ලිව්. ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් 2025 ජනවාරි මස 30 දින පැවැත්විය. එම අවස්ථාවට...
06th February 2025 23:27:01 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය බදාදා (පෙබරවාරි මස 5) දින පාන්ගොල්ල ප්‍රදේශයේ ස්ථාපිත අභිමංසල - 3 සුවතා නිකේතනයේ නිල සංචාරයක නිරතවූහ.
06th February 2025 15:06:52 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2025 පෙබරවාරි...
03rd February 2025 16:57:26 පැය
ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ අතිගරු තානාපතිනී මියොන් ලී මැතිනිය, 2025 පෙබරවාරි මස 03 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී හමුවිය. මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සොන්ග්යි යුන් මහත්මිය ද සහභාගී...
02nd February 2025 12:29:02 පැය
රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ 2025 ජනවාරි මස 31 දින 3 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ...
01st February 2025 10:23:21 පැය
2024 ලෝක පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි F44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 67.03 දස්කමක් දක්වා නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රිදී පදක්කමක් දිනාගෙන කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්කරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලලත් නිලධාරි II සමිත දුලාන් කොඩිතුවක්කු වෙත 2025 ජනවාරි මස 29 දින...
31st January 2025 20:21:49 පැය
දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා...