14th April 2021 00:41:25 පැය
යාපනයේ සේවය කරන ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හා යාපනය අර්ධද්වීපයේ වෙසෙන මහජනතාවට සිංහල හා දමිළ අලුත් අවුරුද්දට පෙර සුභපැතුම් එක්කිරීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා...
11th April 2021 18:05:10 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා සංගමය සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද ‘කුකුලේගඟ ස්පීඩ් ක්ලයිම්බ් 2021’ (Kukuleganga Speed Climb 2021) තරඟාවලියේ අවසන් දිනය (11) දින කුකුලේගඟ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා...
11th April 2021 07:21:44 පැය
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින් 243 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ...
09th April 2021 19:04:40 පැය
උදාවන්නා වු නව වසර සැමරීම වෙනුවෙන් පවත්වනු ලබන සම්ප්‍රදායික ජන ක්‍රීඩා හා විනෝදජනක ක්‍රීඩා රැසකින් සමන්විත සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය යුද්ධ හමුදා මුලස්ථානයේ සේවයේ නියුතු තෝරාගත් යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි...
09th April 2021 16:04:40 පැය
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාධන කටයුතු ඉහළ නංවමින් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ස්ථාපනය කර තිබූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සඳහා වූ නවීකරණය කරන ලද නිවාඩු නිකේතනය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් පසුගිය සිකුරාදා (09) දින විවෘත කරන ලදී.
08th April 2021 15:25:01 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවට තවත් අභිමානයක් එක්කරමින්, ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීමේ හා ප්‍රථිත්‍රස්ත පාඨමාලා අංක 28 සාර්ථකව හැදෑරු කමාන්ඩෝ භටයින් 56 දෙනෙකු සහ උසස් සටන් සුනඛ පාඨමාලා අංක - 09 සාර්ථකව හැදෑරු...
07th April 2021 17:57:34 පැය
ඕස්ට්‍රේලියාවේ පදිංචි ජනාධිපති නීතිඥ සහ ශ්‍රී ලංකාවේ හිටපු මහා භාරකාර සනත් වීරත්න මහතා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ දැනට කොවිඩ්-19 වෛරසය...
07th April 2021 17:27:34 පැය
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන හිටපු බටහිර ආරක්ෂක සේනා ආඥපති මේජර් ජෙනරල් වසන්ත ආබෘ ඉකුත් බදාදා (07) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූයේය.
07th April 2021 16:57:07 පැය
දශක තුනකට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් අජිත් පල්ලාවල බදාදා (07) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි...
06th April 2021 19:49:05 පැය
පකිස්තානු ජාතික දින උත්සවය සඳහා විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා රාවල්පින්ඩි පිහිටි ඒකාබද්ධ මාණ්ඩලික මූලස්ථානයේදී ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් නදීම් රාෂා (General Nadeem Raza) හමු වූයේය.