-
11th December 2015 02:47:06 පැය
යුද හමුදා ක්‍රිස්තියානි සංගමය විසින් නත්තල් සමය වෙනුවෙන් පවත්වනු ලබන වාර්ෂික නත්තල් කැරොල් සේවාව බදාදා (10) දින පස්වරුවේ කොළඹ 07 මියුසියස් විද්‍යාලීය පීටර් ද ආබෘ අනුස්මරණ ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.
-
10th December 2015 17:25:52 පැය
ජාත්‍යන්තර දූෂණ විරෝධි දිනය (දෙසැම්බර් 09) වෙනුවෙන් ගරු ජනාධිපතිතුමාගේ සහ රජයේ මුලිකත්වයෙන් ශ්‍රී ලංකාව තුල විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතර....
-
09th December 2015 19:57:34 පැය
බත්තරමුල්ල, අකුරේගොඩ ඉදිවෙමින් පවතින නව ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ වත්මන් තත්වය පිළිබඳ සොයා බැලිම සඳහා බදාදා (09) දින ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල්.....
-
07th December 2015 13:52:39 පැය
ඉන්දිය - ශ්‍රී ලංකා තරුණ හුවමාරු වැඩසටහන යටතේ ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ඩල්බීර් සිං විසින් ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හට කරන ලද ආරාධනාවක්.....
-
06th December 2015 16:19:58 පැය
යුද හමුදාපතිතුමාගේ ආරාධනයෙන් දිවයිනට පැමිණි ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ඩල්බීර් සිං ඇතුලු නියෝජිත පිරිස පස්දින නිල සංචාරය නිමාකරමින් සිකුරාදා (04) දින පෙරවරුවේ ඉන්දියාව බලා පිටත් වූහ.
-
04th December 2015 22:30:43 පැය
ඉන්දීය යුද හමුදා මාණ්ඩලක ප්‍රධානී ජෙනරාල් ඩල්බීර් සිං බ්‍රහස්පතින්දා (3) දින දේශය වෙනුවෙන් සටන් කර රණක්ෂිතයට පත් වූ විරුවන් 52 කු පමණ නේවාසිකව ප්‍රතිකාර ලබන යුද හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන...
-
04th December 2015 15:34:33 පැය
1987 දී ශ්‍රී ලංකාව ත්‍රස්ථවාදීන්ගෙන් මුදවා ගැනීම උදෙසා සාම ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරව ඉන්දීය සාමසාධක හමුදාව දියත් කරනු ලැබූ ‘පවන්’ මෙහෙයුම සඳහා කණ්ඩායම් භාර නිළධාරීයෙක් ලෙස.......
-
04th December 2015 11:10:33 පැය
ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ඩල්බීර් සිං බ්‍රහස්පතින්දා (3) දින ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ආර්.සී විජේගුණරත්න කොළඹ නාවික හමුදා මූලස්ථානයේ දී හමු වූ අතර, එහි දී.....
-
01st December 2015 21:21:13 පැය
යුද හමුදාපතිගේ සංකලපයක් මත දේශය වෙනුවෙන් දිවි පිදූ සහ රණක්ෂිතයට පත් වූ විරුවන්ට කෘතගුණ සැළකීමක් වශයෙන් එම විරුවන්ගේ පවුල් සඳහා නිවාස ලබා දීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මේ වන විට රෙජිමේන්තු 21 ක්....
-
01st December 2015 20:16:54 පැය
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ඩල්බිර් සිං අඟහරුවාදා (10) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක හමුවීමට එම කාර්යාලය වෙත .....