-
21st December 2015 18:15:41 පැය
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ සිටින පාසල් හැර ගිය, අධ්‍යාපනය නොලත් නුපුහුණු තරුණ පිරිස් සඳහා වෘත්තීය පුහුණු සහ රැකියා අවස්ථා ලබා ගැනීම පිළිඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් සංවිධානය කර ඇත.
-
20th December 2015 16:47:36 පැය
දකුණු හා අග්නිදිග ආසියානු කලාපයේ ඇමරිකානු ආරක්ෂක නියෝජ්‍ය සහකාර ලේකම් ආචාර්ය ඒමි සීරයිට් ඇතුළු ඉහල ජ්‍යෙෂ්ඨ ඇමරිකානු දූත පිරිසක් සිකුරාදා (18) උදෑසන යුද හමුදාපති .....
-
20th December 2015 14:40:10 පැය
සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ තවත් ශිෂ්‍ය නිලධාරිහු පිරිසක් පාඨමාලා අංක 9 යටතේ පීඑස්සී (මාණ්ඩලික පාඨමාලාව සමත්) පාඨමාලාව සම්පූර්ණ කොට විසිර ගියහ. විදෙස් ශිෂ්‍ය නිලධාරීන් 15 ක්....
-
20th December 2015 13:16:01 පැය
ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් තෙවන වරටත් සංවිධානය කරනු ලබන ‘පාබල මේලා’ වෙළද ප්‍රදර්ශණය සහ සැණකෙළිය සිකුරාදා (18) දින සන්ද්‍යාවේදී මහජනතාව වෙනුවෙන් හික්කඩුව මහජන ක්‍රීඩාංගනයේදී විවෘත විය.
-
18th December 2015 14:08:40 පැය
අතිගරු ජනාධිපතිතුමාගේ ආරාධනයෙන් මෙරටට පැමිණ සිටින පකිස්ථාන යුදහමුදා පශු වෛද්‍ය සහ කෘෂිකාර්මික බලකායේ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ජමිල් රෙහ්මාට් වෑන්ස් අඟහරුවාදා (15) පස්වරුවේ යුද හමුදා මූලස්ථානයේ..
-
17th December 2015 15:26:58 පැය
ශ්‍රී ලංකා වෙඩි තැබීමේ සංගමය සංවිධානය කළ ජාතික වෙඩි තැබීමේ තරඟාවලිය - 2015 හි ශූරතාවය ශ්‍රී ලංකා යුද හමුදා වෙඩි තැබීමේ කණ්ඩායම විසින් දිනා ගත් අතර, එහි ත්‍යාග ප්‍රධානෝත්සවය බ්‍රහස්පතින්දා......
-
17th December 2015 14:11:58 පැය
“වෘත්තීය නිපුනතා සහ ස්වයං සංවර්ධනය” යන තේමාව යටතේ තෙදින සම්මන්ත්‍රණය යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් බුත්තල නිළධාරී ප්‍රගමන හා ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ දී අද (14) ....
-
17th December 2015 14:06:18 පැය
යුද හමුදාව වෙත ඉතා ගුණාත්මකව ආහාර පිසීම සඳහා යුද හමුදා සූපවේදීන් සහ අරක්කැමියන්ගේ සූපවේදී දැනුම වර්ධනය කිරීමේ අදිටනින් සංවිධානය කරනු ලැබූ සූපවේදී ප්‍රායෝගික වැඩමුළුවක් සැපයුම් සහ ප්‍රවාහන අධ්‍යක්ෂක...
-
17th December 2015 14:00:47 පැය
යුද හමුදාවේ තවත් එක් ජ්‍යෙෂ්ඨතම රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය සිය 60 වන සංවත්සරය (දියමන්ති ජුබිලිය) සහ රෙජිමේන්තු දිනය හමුදා සම්ප්‍රදායානුකූලව සුභසාධක වැඩසටහන් සඳහා ....
-
15th December 2015 00:20:33 පැය
ත්‍රස්තවාදි සටන්වල දී යුදමය වශයෙන් අත්දැකීම් බහුල රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රණවිරු සැමරුම් උළෙල සෙනසුරාදා (12) දින අබේපුස්ස එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී......