-
15th August 2016 16:56:42 පැය
සාලියවැව, කලාඔය යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ගොඩනැගිලි ඉදිකිරිම් ශිල්පීය පාඨමාලා අංක 01 හදාරනු ලබන සිසුන් විසින් සාලියවැව, නීලබැම්ම ව්‍යාපාරය, 22 කණුව ප්‍රදේශයේ පදිංචි.....
-
14th August 2016 14:28:08 පැය
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මෙන්ම ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් වෙත යුද හමුදාවට සහ තම මව්බිමට සිදු කරන ලද අනුපමේය සේවය අගයමින් යුද හමුදා දිවියෙන්....
-
14th August 2016 14:24:46 පැය
වව්නියාව, කිලිනොච්චි සහ මුලතිව් ප්‍රදේශහි මෙතෙක් ආරක්ෂක හමුදාවන් විසින් භාවිතා කරන ඉඩම් නිදහස් කිරීම සම්බන්ධව සොයා බැලීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සහ රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක්...........
-
12th August 2016 02:07:16 පැය
විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරාගේ ගුණානුස්මරණ උත්සවය සිව්වන වරටත්, ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා....
-
11th August 2016 22:21:05 පැය
යුද හමුදාපතිගේ මගපෙන්වීම මත සාලාව පතරොම් ගබඩාව පිපිරීමෙන් පීඩාවට පත්වූ පාසල් සිසුන් 200 ක් වෙත පාසල් උපකරණ හා අභ්‍යාස පොත් බෙදාදීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා (11) දින සීතාවක කලාප අධ්‍යාපන කාර්යාලයේ....
-
10th August 2016 20:33:51 පැය
තණමල්විල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ කුමාරගම ග්‍රාමයේ තෙක්ක වගාවක පසුගිය ඉරිදා (07) දින ඇති වූ ලැව් ගින්න මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් 121 බලසේනාව යටතේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ...
-
09th August 2016 15:18:47 පැය
දැයෙන් සමුගත් නූතන ඉතිහාසයේ අසහාය විරුවෙකු වූ ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවාණන්ගේ සහ අනෙකුත් විරුවන්ගේ 24 වන ගුණානුස්මරණ උත්සවය අගෝස්තු මස 8 වන දින අනුරාධපුරයේ දී එම විරුවාගේ ප්‍රිය.......
-
08th August 2016 20:13:40 පැය
මහනුවර පිහිටි සංඥා පාසලෙහි දීර්ඝ කාලීනව අඩු පාඩුවක්ව පැවති ස්වයං පුහුණු විද්‍යාගාරය එම පාසල් පරිශ්‍රයේ දී විවෘත කරන ලදී. එමගින් සංඥා නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ වෘත්තීය පුහුණු හැකියාවන් වර්ධනය කර.....
-
08th August 2016 18:26:51 පැය
පකිස්තාන ගුවන් හමුදා ප්‍රධානී එයාර් චිෆ් මාර්ෂල් සොහෙල් අමාන් යුද හමුදාපතිතුමාගේ ආරාධනයකට අනුව සඳුදා (08) දින යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.
-
08th August 2016 12:45:47 පැය
ශ්‍රී ලංකා යුද හමුදාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම යුද විරුවෙක් වූ ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවාණන්ගේ 24 වන ගුණානුස්මරණ උත්සවය අගෝස්තු මස 8 වන දින පවත්වනු ලැබීය.