-
16th July 2016 12:29:00 පැය
මෙරටට පැමිණි ඉන්දීය ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික මූලස්ථානයේ සභාපතිවරයාගේ මාණ්ඩලික කාරක සභාවේ සහ ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික නියෝජ්‍ය ප්‍රධානි තනතුරේ කාර්ය නියුක්ත ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික ( න්‍යාය, සංවිධානය...
-
15th July 2016 14:08:15 පැය
ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ ක්‍රීඩා කුසලතා ඔප් නැංවීමේ අදහසින් පවත්වනු ලැබූ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා ‘අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතා තරඟාවලිය...
-
15th July 2016 02:31:29 පැය
අලිමංකඩ හමුදා කඳවුරේදී ත්රස්තවාදීන්ගෙන් තම මිතුරු හමුදා සෙබලුන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා ස්වේච්ඡාවෙන් සිය ජීවිතය පූජා කළ 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් කෝප්රල් ගාමිණී කුලරත්න නොහොත්.....
-
13th July 2016 15:47:48 පැය
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කොළඹ රෝටරි සමාජයේ දායකත්වය ඇතිව මුලතිව් ප්‍රදේශයේ ආබාධිත සිවිල් වැසියන් සඳහා කෘතිම පාද බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කළ අතර, එහිදි ලබාදෙන ලද......
-
13th July 2016 15:45:51 පැය
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 112 බලසේනා භට පිරිස් විසින් සඳුදා (11) දින බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි. 112 වන සේනාංකයේ.....
-
11th July 2016 13:06:45 පැය
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ 24 වන විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් වන්නි සහ මඩු ප්‍රදේශයන්හි රක්ෂිත වනාන්තර තුළ සිදුවන වන විනාශය සහ නීති විරෝධී ගස් කැපීම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටීමේ.....
-
09th July 2016 14:46:30 පැය
ශ්‍රී ලංකාවේ පළමු හා විශාලතම ක්‍රීඩා ප්‍රදර්ශනය වන ජූලි මස 9 සහ 10 යන දිනයන්හි බණ්ඩාරනායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වෙන SPORTEX - 2016 ප්‍රදර්ශනය සඳහාගගගග
-
09th July 2016 14:35:21 පැය
යුද හමුදා සේවා වනිතා ඒකකයේ සම්බන්ධිකරණයෙන් පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ‘සුරකිමු සොඳුරු පවුල’ තේමාව යටතේ දිවයින පූරා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්.....
-
08th July 2016 20:23:52 පැය
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සිකුරාදා (08) දින චීන රජ්‍ය විසින් පරිත්‍යාග කළ දියතලාව යුද හමුදා විද්‍යාපිඨයේ නව ශ්‍රවණාගාර සංකීර්ණයේ ඉදිකිරිම්හි නිරත ජ්‍යෙෂ්ඨ.....
-
06th July 2016 16:00:16 පැය
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා අනුබද්ධිතව ස්ථාපිත යුද හමුදාවේ අබාධිත තත්වයට පත් රණවිරුවන්ගේ පුහුණු මධ්‍යස්ථානය වන වත්තල, හේකිත්ත පිහිටි රණවිරු සම්පත් කෙන්ද්‍රය වෙතින් එම රණවිරුවන් වෙනුවෙන් ...