-
02nd July 2016 16:41:37 පැය
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් දීර්ඝ කාලීනව ත්‍රිවිධ හමුදාව තුළ නිවාඩු නොමැතිව නොපැමිණ සිටින අයවලුන් සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් කිරීම සඳහා ක්‍රියාත්මක පොදු සමා කාල සීමාව, මෙතෙක් නොපැමිණි .........
-
01st July 2016 19:36:48 පැය
මොණරාගල නගරයට ආසන්න අක්කර අට ප්‍රදේශයේ මරගල කඳුවැටියේ බ්‍රහස්පතින්දා (28) දින ඇති වූ හදිසි ගින්න මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 121 බලසේනා සෙබලුන් විසින් මැඩපවත්වන ලදි.
-
01st July 2016 14:15:36 පැය
පසුගියදා කොස්ගම පතොරම් ගබඩාවෙහි පිපිරීමේන් හානි වූ කොස්ගම රණවිරු ගම්මානයෙහි පිහිටා ඇති ‘විරු කැකුලු’ පෙර පාසල භකාස අණසක ආඥාපති මේජර් ජෙනරාල් කේ.ඩබ් එඩීමා....
-
01st July 2016 12:53:18 පැය
නාරාහේන්පිට මැනිං ටවුන් හි පිහිටි සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රයෙහි හමුදා ,පොලිස් සහ සිවිල් පවුල්වල සිටින විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා නව ඒකකයක් බ්‍රස්පතින්දා (30) දින......
-
30th June 2016 14:49:39 පැය
ඉදිරියේදී පැවැත්වීමට නියමිත රගර් තරඟාවලිය 2016/2017 සඳහා ඉතා ඉහල මට්ටමේ පුද්ගලික ආයතනයක් වන එටිසලාට් පුද්ගලික ආයතනයේ අනුග්‍රහය ලැබී ඇති අතර.............
-
28th June 2016 18:08:30 පැය
කොස්ගම - සාලාව ප්‍රදේශයේ සිදු වූ පිපිරීමෙන් හානියට පත් ප්‍රදේශ අවට ගම්මානයන්හි ප්‍රතිසංස්කරණ සහ සහන සේවා කටයුතුවල නිරතව සිටින භට පිරිස් (28) උදෑසන අවට ප්‍රදේශයේ කුඹුරු, හේන් සහ වගා කරන.....
-
28th June 2016 11:45:40 පැය
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධතාවයෙන් තලවතුගොඩ පිහිටි ශ්‍රී ඥාණාරාම භාවනා මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා - ඩුබායි භාවනා මධ්‍යස්ථානය එක්ව කොස්ගම ප්‍රදේශයේ පිපිරීමෙන් විපතට පත් පවුල් 200 ........
-
28th June 2016 00:50:10 පැය
රණක්ෂිතයට පත් වූ රණවිරුවන් සහ දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත ‘විරුසර වරප්‍රසාද’ කාඩ්පත බෙදාදීමේ දෙවන අදියරෙහි ප්‍රථම වැඩසටහන සඳුදා (27) දින පොලොන්නරුව, හිගුරක්ගොඩ රජරට විද්‍යාලයේ දී..
-
25th June 2016 16:45:47 පැය
කොළඹ, සුගතදාස ක්‍රීඩාංගනයේ දී මැයි මස 11 වන දින පාපන්දු සම්මේලන අභියෝගතා කුසලාන තරඟාවලිය පවත්වන ලදි. එහිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු කණ්ඩායම, බිලියන්ට් ක්‍රීඩා සමාජය, ගුවන් හමුදා කණ්ඩායම......
-
25th June 2016 13:38:11 පැය
රටෙහි නවතමයෙන් බිහි වූ සංවිධානයක් වන තරුණ ලාංකික ව්‍යවසායකයින්ගේ මණ්ඩලය (COYLE) විසින් කොස්ගම, සාලාව පතරොම් ගබඩාව පිපිරිමෙන් ඇති වූ බලපෑම පිළිබඳ අවධානය යොමු කරමින් එම ප්‍රදේශයේ විපතට පත් ජනතාව....