-
02nd April 2016 16:18:01 පැය
වෘත්තීය ක්ෂේත්රයේ මෙන්ම සටන් බිමේ දී සාඩම්බර ඉතිහාසයටකට උරුමකම් කියන ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාව අද උදෑසන ( අප්‍රේල් 01) සිය 135 වන සංවත්සරය සැමරු අතර, එහිදි ශ්‍රී ලංකා යුද හමුදා....
-
01st April 2016 17:26:49 පැය
ශ්‍රී ලංකාවේ ආබාධිත රණවිරුවන් වෙත උපකාර කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයන්හි ‘ලෝක ප්‍රජා සේවා සත්කාරක අතදීමේ ව්‍යාපෘතියේ’ සිවු දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක්.....
-
31st March 2016 18:27:36 පැය
ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 58......
-
31st March 2016 18:24:40 පැය
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය හා ජනමාධ්‍ය ගරු අමාත්‍ය ගයන්ත කරුණාතිලක (පාර්ලිමේන්තු මන්ත්‍රි) මහතාගේ යෝජනාවකට අනුව එම අමාත්‍යාංශය ‘තල්පතයි පන්හිඳයි’ නමින් දියත් කළ නවතම ව්‍යාපෘතියේ......
-
30th March 2016 13:32:22 පැය
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංවිධානයෙන් සිදු කරනු ලැබූ එම බල ප්‍රදේශයෙහි දෘශ්‍යාබාධිත පුද්ගලයින් සඳහා අක්ෂි කාච බෙදාදීමේ මාසික වැඩසටහනෙහි තවත් එක් අදියරක් බදාදා (23) දින කිළිනොච්චි......
-
29th March 2016 13:55:31 පැය
දිගු ඓතිහාසික ගමන්මගකට උරුමකම් පානා ස්වේච්ඡා බලසේනාව සිය 135 වන සංවත්සරය නිමිත්තෙන් මාර්තු මස (28) වන දින සිට සතියක් පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව එහි සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න.........
-
25th March 2016 18:40:03 පැය
ආරක්ෂක අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ‘අපි වෙනුවෙන් අපි’ නිවාස ව්‍යාපෘතියෙහි අරමුදල් හරහා දමිළ කාන්තා සෙබලියන් සහ යුද හමුදා සාමාජිකයින් සමඟ විවහා වී ඇති දමිළ කාන්තාවන් සඳහා......
-
25th March 2016 17:19:03 පැය
හොඳ හිත, සහජීවනය සහ සංහිඳියාව ඇති කරමින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවය කර මියගිය මේජර් ඒ.එච්.එම්. මරුසු නිලධාරිගේ බිරිඳ වෙත ඉඩමක් මිළදීගෙන නව නිවසක් ඉදිකරදීම සඳහා.......
-
25th March 2016 16:34:28 පැය
ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය - 2016 හි ආරම්භය සනිටුහන් කිරීම සහ පනාගොඩ යුද හමුදා ජනපදයෙහි ඉදි කරනු ලැබූ අති නවීන තාක්ෂණයෙන් යුත් ක්‍රීඩාගාරය විවෘත කිරීම බ්‍රහස්පතින්දා......
-
24th March 2016 16:02:36 පැය
යුද හමුදාපතිතුමාගේ සංකල්පයක් මත දේශය වෙනුවෙන් දිවි පිදූ සහ රණක්ෂිතයට පත් වූ විරුවන්ට කෘතගුණ සැළකීමක් වශයෙන් ලබාදීම සඳහා රෙජිමේන්තු මට්ටමින් ඉදිවන නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියරෙහි ඉදිකිරීම් කටයුතු......