-
01st July 2016 12:53:18 පැය
නාරාහේන්පිට මැනිං ටවුන් හි පිහිටි සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රයෙහි හමුදා ,පොලිස් සහ සිවිල් පවුල්වල සිටින විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා නව ඒකකයක් බ්‍රස්පතින්දා (30) දින......
-
30th June 2016 14:49:39 පැය
ඉදිරියේදී පැවැත්වීමට නියමිත රගර් තරඟාවලිය 2016/2017 සඳහා ඉතා ඉහල මට්ටමේ පුද්ගලික ආයතනයක් වන එටිසලාට් පුද්ගලික ආයතනයේ අනුග්‍රහය ලැබී ඇති අතර.............
-
28th June 2016 18:08:30 පැය
කොස්ගම - සාලාව ප්‍රදේශයේ සිදු වූ පිපිරීමෙන් හානියට පත් ප්‍රදේශ අවට ගම්මානයන්හි ප්‍රතිසංස්කරණ සහ සහන සේවා කටයුතුවල නිරතව සිටින භට පිරිස් (28) උදෑසන අවට ප්‍රදේශයේ කුඹුරු, හේන් සහ වගා කරන.....
-
28th June 2016 11:45:40 පැය
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධතාවයෙන් තලවතුගොඩ පිහිටි ශ්‍රී ඥාණාරාම භාවනා මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා - ඩුබායි භාවනා මධ්‍යස්ථානය එක්ව කොස්ගම ප්‍රදේශයේ පිපිරීමෙන් විපතට පත් පවුල් 200 ........
-
28th June 2016 00:50:10 පැය
රණක්ෂිතයට පත් වූ රණවිරුවන් සහ දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත ‘විරුසර වරප්‍රසාද’ කාඩ්පත බෙදාදීමේ දෙවන අදියරෙහි ප්‍රථම වැඩසටහන සඳුදා (27) දින පොලොන්නරුව, හිගුරක්ගොඩ රජරට විද්‍යාලයේ දී..
-
25th June 2016 16:45:47 පැය
කොළඹ, සුගතදාස ක්‍රීඩාංගනයේ දී මැයි මස 11 වන දින පාපන්දු සම්මේලන අභියෝගතා කුසලාන තරඟාවලිය පවත්වන ලදි. එහිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු කණ්ඩායම, බිලියන්ට් ක්‍රීඩා සමාජය, ගුවන් හමුදා කණ්ඩායම......
-
25th June 2016 13:38:11 පැය
රටෙහි නවතමයෙන් බිහි වූ සංවිධානයක් වන තරුණ ලාංකික ව්‍යවසායකයින්ගේ මණ්ඩලය (COYLE) විසින් කොස්ගම, සාලාව පතරොම් ගබඩාව පිපිරිමෙන් ඇති වූ බලපෑම පිළිබඳ අවධානය යොමු කරමින් එම ප්‍රදේශයේ විපතට පත් ජනතාව....
-
25th June 2016 00:40:03 පැය
කොස්ගම - සාලාව ප්‍රදේශයේ සිදු වූ පිපිරීම හේතුවෙන් අලාබහානී වූ නිවාසවල ප්‍රතිසංස්කරණ කටයුතු පසුගියදා ත්‍රිවිධ හමුදාව විසින් ආරම්භ කළ අතර, ඒ අනුව සිකුරාදා (24) වන විට නිවාස 492 ක ප්‍රතිසංස්කරණ.....
-
24th June 2016 14:55:03 පැය
සාලාව - කොස්ගම ප්‍රදේශයේ නැවත ඉදිකිරීම් සහ සහන කටයුතුවල නිරතව සිටින යුද හමුදා භට පිරිස් විසින් කොස්ගම අකරවිට විද්‍යාලයේ සිසුන් 250 දෙනෙකු සඳහා (23) දින පෙරවරුවේ පාසල් පොත් බෙදා දීමේ සංකේතාත්මක........
-
23rd June 2016 13:29:21 පැය
ඉස්ලාම් ආගමික චාරිත්‍ර හා වත් පිළිවෙත් සඳහා දක්වන උසස් ගෞරවය, ආගමික අයිතීන් විදහා දක්වමින් ශ්‍රී ලංකා යුද හමුදා මුස්ලිම් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ඉස්ලාමීය චාරිත්‍රානුකූලව හිරු බැස යාමත්.....