-
11th March 2016 19:56:34 පැය
ශ්‍රී ලංකාවට තර්ජනයක්ව පවතින නිදන්ගත වකුගඩු රෝගය මැඬලීමට ජනාධිපති කාර්ය සාධක බලකාය ගෙන යන ජාතික වකුගඩු රෝග මර්දන වැඩසටහනට සිය සහයෝගය දක්වන යුද හමුදාව රුපියල් මිලියන 101 ක් ඒ වෙනුවෙන් පිරිනැමීමටත්....
-
11th March 2016 19:49:44 පැය
රත්නපුර, මොණරාගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කයන්හි යුද හමුදා (2951), නාවික හමුදා (150), පොලිස් (39), ගුවන් හමුදා (25) සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (05) රණවිරුවන් සහ එම පවුල්වල සාමාජිකයන් වෙත........
-
11th March 2016 16:56:36 පැය
යුද හමුදා ජනමාධ්‍ය අධ්යක්ෂ මණ්ඩලය විසින් යුද හමුදාව තුල ඡායාරූප හා වීඩියෝකරණ පිළිබඳ වෘත්තීය පාඨමාලාවක් අද (10) දින කැළණිය යුද හමුදා කඳවුරේ දී ආරම්භ කළේ පාඨමාලාලාභීන් 33 දෙනෙකුගේ සහභාගීත්වයෙනි.
-
11th March 2016 16:55:23 පැය
පසුගිය දා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොච්චිහි පැවති විස්සයි විස්ස ප්‍රථම ආසියානු කුසලාන දෘශ්‍යාබාධිත ක්‍රිකට් තරඟාවලිය සඳහා විසිදෙනෙකුගෙන් සමන්විත දෘශ්‍යාබාධිත ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට....
-
08th March 2016 19:39:12 පැය
දෘශ්‍යාබාධිත කාන්තා සුබසාධක සංගමයේ ඉල්ලීමකට අනූව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් එම සංගමයේ සුබසාධනය උදෙසා රුපියල් ලක්ෂ 2 ක මුදලක් පිරිනමනු ලැබීය
-
08th March 2016 18:52:25 පැය
යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ මඟපෙන්විම මත එම එම ආරක්ෂක සේනා මුලස්ථානය විසින් මහශ්රීව රාත්‍රි දිනය (07) නිමිත්තෙන් වසර 28 කට පසු යාපනය පලෙයි, අධි ආරක්ෂිත කලාපය.....
-
08th March 2016 18:47:47 පැය
යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ සංකල්පයකට අනුව උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ගමන් පාලන අධ්යක්ෂ මණ්ඩලය විසින් රථවාහන තදබදය සහ සහ වියදම් අඩු කිරීමේ අරමුණින් ගාල්ලේ සිට කන්කසන්තුරය ....
-
06th March 2016 18:39:16 පැය
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ යෝජනාවකට අනුව යුද හමුදා නිලධාරින්ගේ මංගල මැරතන් ධාවන තරඟය, ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩාවේ නව ආරම්භයක් සනිටුහන් කරමින් යුද හමුදාවේ සියලුම රෙජිමේන්තුවල
-
06th March 2016 14:38:39 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චිෆ් මාර්ෂල් කොලිත ගුණතිලක පසුගිය සිකුරාදා (04) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරය කළ අතර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස රාජකාරි භාරගැනීමෙන් අනතුරුව .....
-
03rd March 2016 14:33:17 පැය
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නව උප කුලපති ලෙස පත් වූ රියර් අද්මිරාල් ජේ.ජේ රණසිංහ බදාද (2) දින යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය.