-
16th August 2016 20:02:21 පැය
නාඋල විදුලි උපපොළ ප්‍රදේශයේ සහ මයිලපිටිය රණවිරු ස්මාරක ආසන්නයේ පසුගිය සෙනසුරාදා (13) දින ගිනි ගැනිම් ඇති වූ අතර, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු යුද හමුදා භට පිරිස්....
-
16th August 2016 19:55:05 පැය
යුද හමුදාපතිගේ සංකල්පයක් මත පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලය විසින් ඒ යටතේ වන රණවිරු සෙවන, අභිමංසල I, II, III හා අත්තිඩිය මිහිඳු සෙත් මැඳුර යන සුවසහන මධ්‍යස්ථානවල සිටන.....
-
16th August 2016 15:09:22 පැය
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ භට පිරිස් විසින් එම ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස අනුරාධපුර, පදවිය, ගල්කුලම ප්‍රදේශයේ ඉදිකරන ලද නව වැව සිකුරාදා (12) දින විවෘත....
-
15th August 2016 16:58:47 පැය
ජාතික සමගිය සහ ප්රතිසන්ධානයේ වත්මන් සභාපතිනි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පසුගිය බ්‍රහස්පතින්දා (11) දින යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත වූ අතර, යාපනය.....
-
15th August 2016 16:56:42 පැය
සාලියවැව, කලාඔය යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ගොඩනැගිලි ඉදිකිරිම් ශිල්පීය පාඨමාලා අංක 01 හදාරනු ලබන සිසුන් විසින් සාලියවැව, නීලබැම්ම ව්‍යාපාරය, 22 කණුව ප්‍රදේශයේ පදිංචි.....
-
14th August 2016 14:28:08 පැය
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මෙන්ම ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් වෙත යුද හමුදාවට සහ තම මව්බිමට සිදු කරන ලද අනුපමේය සේවය අගයමින් යුද හමුදා දිවියෙන්....
-
14th August 2016 14:24:46 පැය
වව්නියාව, කිලිනොච්චි සහ මුලතිව් ප්‍රදේශහි මෙතෙක් ආරක්ෂක හමුදාවන් විසින් භාවිතා කරන ඉඩම් නිදහස් කිරීම සම්බන්ධව සොයා බැලීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සහ රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක්...........
-
12th August 2016 02:07:16 පැය
විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරාගේ ගුණානුස්මරණ උත්සවය සිව්වන වරටත්, ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා....
-
11th August 2016 22:21:05 පැය
යුද හමුදාපතිගේ මගපෙන්වීම මත සාලාව පතරොම් ගබඩාව පිපිරීමෙන් පීඩාවට පත්වූ පාසල් සිසුන් 200 ක් වෙත පාසල් උපකරණ හා අභ්‍යාස පොත් බෙදාදීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා (11) දින සීතාවක කලාප අධ්‍යාපන කාර්යාලයේ....
-
10th August 2016 20:33:51 පැය
තණමල්විල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ කුමාරගම ග්‍රාමයේ තෙක්ක වගාවක පසුගිය ඉරිදා (07) දින ඇති වූ ලැව් ගින්න මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් 121 බලසේනාව යටතේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ...