26th May 2017 16:42:24 පැය
ජනාධිපති කාර්ය සාධක බලකාය වෙතින් මේ වන විට ක්‍රියාත්මක තෙත් බිම් සංරක්ෂණ ව්‍යාපෘතියට සමගාමිව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්විම යටතේ කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලය, ශ්‍රී ලංකා වනජිවී සුරැකුම් පදනම සමඟ ඒකාබද්ධව පැළ සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
26th May 2017 16:42:23 පැය
බුත්තල පිහිටි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ (OCDC) අර්ධවාර්ෂික අධ්‍යයන සැසිය සඳුදා (24) දින උදෑසන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ අතර, සැසියේ ප්‍රධාන දේශනය ද සිදු කරනු ලැබුහ.
23rd May 2017 14:35:41 පැය
පුරා වසරක කාලයක් ත්‍රිකුණාමලය භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ (ASL) දී පැවති භඨකාර්ය සම්පාදන මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක - 03 සාර්ථකව හැදැරු නේපාල සහ මාලදිවයින් නිලධාරින් දෙදෙනකු ද ඇතුලු යුද්ධ හමුදා නිලධාරින් 26 දෙනෙකු වෙත සහතිකපත්........
22nd May 2017 20:34:52 පැය
මිහින්තලයේ සිවකුලම ප්‍රදේශයේ පදිංචි දිළිඳු ග්‍රාමීය කාන්තාවක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත ලිඛිතව කරන ලද ආයාචනයට එතුමා විසින් දැක්වු සානුකම්පිත ප්‍රතිචාරයක් ලෙස යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලය විසින් රුපියල් 75,000/= ............
22nd May 2017 20:30:50 පැය
මෙම වසරේ ජාතික රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන් සිහිකිරිම අද (19) දින සන්ධ්‍යාවේ බත්තරමුල්ල, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දි සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.
22nd May 2017 20:29:28 පැය
බුත්තල පිහිටි නිලධාරී ප්‍රවර්ධන ප්‍රගමන මධ්‍යස්ථානයේ 2017 වසරේ පළමු අර්ධවාර්ෂික දෙදින සමුළුව මැයි මස 24 සහ 25 යන දෙදින තුල එම මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී යුද්ධ හමුදා සහ සිවිල් විද්වතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.
20th May 2017 14:04:25 පැය
මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය සහ ග්ලෝබල් ඩිසයින් ටෙක්ස් පුද්ගලික ආයතනය එක්ව මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන බලප්‍රදේශයේ ඇගළුම් කර්මාන්තය පිළිබඳ පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කළ අතර.....
20th May 2017 14:00:04 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශය සමඟ එක්ව ‘තල් අරඹේ කෞෂල්‍ය - 2017’ නව නිපැයුම් ප්‍රදර්ශනය මැයි මස 17 සහ 18 යන දෙදින තුළ යාපනය වීරසිංහම් ශාලාවේ දී පවත්වන ලදී.
18th May 2017 16:45:25 පැය
‘ඉඟිනළු සමඟින් වෙසක් බැති ගී’ වැඩසටහන අඟහරුවාදා (16) දින සන්ධ්‍යාවේ නෙළුම් පොකුණ රඟහලේ දී සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති අතර මෙම ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා......
18th May 2017 16:44:15 පැය
වැල්ලවත්ත ප්‍රදේශයේ ඉදිකරමින් පවතින පස්මහල් ගොඩනැගිල්ලක් බ්‍රහස්පතින්දා (18) දින දහවල් කඩාවැටිමෙන් 20 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලැබූ අතර, එහි දි අනතුරට පත්වූවන් ගලවා ගැනීමේ.....