08th April 2017 11:50:17 පැය
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත අම්පාර, මල්වත්ත ප්‍රදේශයේ පිහිටි 24 වන සේනාංක භට පිරිස් අම්පාර අතිරේක ලේකම් සමඟ එක්ව බ්‍රහස්පතින්දා (06) දින අම්පාර ප්‍රදේශයේ යුද හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන් අතර........
07th April 2017 17:59:22 පැය
අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදාහන පුජෝත්සවය අද (06) දින දහවල් නිදහස් චතුරස්රයේ දී සියලු රාජ්‍ය ගෞරව සහිතව පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා මහ සංඝයා....
07th April 2017 17:50:22 පැය
සිංහල හා හින්දු අලුත් අවුරුදු අසිරිය දිවයින පුරා පැතිරයද්දී එම අසිරිය කොළඹ මැලේ ක්‍රීඩාපිටියේ දී ‘සුර්ය මංගල්‍යය’ නමින් විදහා දැක්වුයේ යුද හමුදා මුලස්ථානයේ සේවය කරන නිලධාරින් සහ සෙසුනිලයන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වු අලුත් අවුරුදු උත්සවයෙනි. මෙවරත් අවුරුදු උත්සවය සාම්ප්‍රදායික අලුත් අවුරුදු ක්‍රීඩාවලට මුල්තැන දෙමින් සිකුරාදා (07) වන දින පැවැත්විණි.
06th April 2017 18:00:41 පැය
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංගගේ සහ යුද හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් අධ්‍යක්ෂකගේ මඟපෙන්විම යටතේ එම අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තොරාගත් ගොවි ජනතාව වෙත සිදු කරන ලද ත්‍රෛමාසික කෘෂිකර්ම වැඩසටහන...
05th April 2017 00:08:24 පැය
හමුදා අධ්‍යාපනය පිළිබඳව වඩාත් පිළිගැනීමට ලක් වූ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ ජෙනරාල් ජෝන් කොතලාවල ශ්‍රීමතානන්ගේ 120 වන ජන්ම දිනය වෙනුවෙන් විශේෂ උපහාර පිදිමේ උත්සවයක් අඟහරුවාදා (අප්‍රේල් 04) දින සන්ධ්‍යාවේ එම විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී පවත්වන ලදී.
04th April 2017 15:16:02 පැය
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක නව තනතුරේ රාජකාරි භාරගැනිමෙන් පසුව පළමුව තම මව් රෙජිමේන්තුව වන පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු මුලස්ථානයෙහි අඟහරුවාදා (04) දින සංචාරය කළ අතර...
03rd April 2017 17:15:55 පැය
යුද හමුදා සාමාජිකයින් ඇතුලු ප්‍රදේශයේ සිවිල් පවුල් 100 කට අධික ප්‍රමාණයකට පානීය ජලය සැපයීම සඳහා ගල්කුලම හි පිහිටි 62 වන සේනාංක මුලස්ථානයේ ඉදිකළ නව ජල පිරිපහදු යන්ත්රාගාරය මෙන්ම ප්‍රධාන පිවිසුම් දොරටුව, වැඩිදියුණු කළ පහසුකම් සහිත ජන අවන්හල සහ නවීකරණය කරන ලද ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රිඩාංගණය විවෘත කිරීම...
03rd April 2017 17:14:22 පැය
යුද්ධයේ දී මියගිය සිවිල් සේවකයින් 123 කට පිං අනුමෝදන් කිරිම හා යුද්ධයේ දී ආබාධිත වු සිවිල් සේවකින් 16 කට ඉක්මන් සුවය ප්‍රර්ථනා කිරිම යන අරමුණු මුලික කරගෙන පානාගොඩ ශ්‍රි බෝධිරාජාරාමයේ දී සර්ව රාත්රීක පිරිත් සජ්ඡායනාවක් හා භික්ෂුන් වහන්සේලා 123 නමකට දානය පිළිගැන්විමක් මාර්තු 31 වන දින සහ අප්‍රේල් 01 වෙනිදා සිදු විය.
03rd April 2017 17:13:55 පැය
මාලි දේශයේ මිනුස්මා හි එක්සත් ජාතින්ගේ සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම් රාජකාරීන් සඳහා යෙදවිමට යොජිත භට පිරිස් සඳහා පැවති කේෂ්ත්‍ර පුහුණු අභ්‍යාසය දින 9 ක කාලයක් තුළ කිලෝමිටර් 1000 ක් පමණ දුර ගෙවා හම්බන්තොට සුරියවැව ප්‍රදේශයට ළඟා වූ අතර, ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය පසුකථනයකින් අනතුරුව බදාදා (05) දින බුත්තල දී අවසන්වීමට නියමිතය.
03rd April 2017 15:40:51 පැය
පුද්ගලික අංශයේ සමාජ සේවා සංවිධායකයින්, කුණ්ඩසාලේ ආබාධිතයින් සඳහා වූ මධ්‍යස්ථානය, ගුණ ජය සතුට පදනම සහ 6 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ පූර්ණ සහයෝගය ඇතිව කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් ප්‍රජා සේවා සුබ සාධන ව්‍යාපෘති මාලාවක් ක්‍රියාත්මක කළ අතර....