20th April 2017 15:03:25 පැය
මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් විපතට පත් වූ අයවලුන් බේරා ගැනීමේ සහ එම සහන කටයුතුවල නිරත යුද්ධ හමුදා භට පිරිස්හි අවශ්‍යතාවයන් සොයාබලමින් ඔවුන් ධෛර්යමත් කිරීම සඳහා අද (17) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, එම සහන කටයුතු සිදු කරන ප්‍රදේශයේ......
20th April 2017 15:00:28 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මලල ක්‍රීඩකයින් 4 දෙනෙකු 2017 වර්ෂයේ ජූලි මස 6 සිට 9 දක්වා ඉන්දීයාවේ පැවැත්වීමට නියමිත 22 වන ආසියානු මලල ක්‍රීඩා ශුරතා තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත.
20th April 2017 14:54:21 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ දී බ්‍රහස්පතින්දා (20) දින සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාව සංකේතවත් කරමින් සම්ප්‍රදායිකව තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදි.
20th April 2017 14:54:02 පැය
2017 සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද උදාවත් සමඟ මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද සම්ප්‍රදායික ජන ක්‍රීඩා සහ විනෝද ක්‍රීඩා ඇතුලත් අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් මස 14 දින සිට 18 දින දක්වා නිලධාරින්, සෙසුනිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.
18th April 2017 18:17:02 පැය
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායට අයත් ලුතිනන් කර්නල් එම්.බි.බි.එන්. හේරත් විසින් රචිත ‘A Globe in a Nut Shell’ ග්‍රන්ථයේ පිටපතක් අද (18) පස්වරුවේ යුද්ධ හමුදා මුලස්ථාන හමුදාධිපති කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත ප්රදානය කරන ලදි.
18th April 2017 14:08:12 පැය
බහුවිධ හැකියාවන්ගෙන් යුත් යුද්ධ හමුදා භට පිරිස් සහෝදර හමුදාවන්, පොලිස් සහ විශේෂ කාර්ය බළකා සාමාජිකයන් සමඟ එක්ව අද (17) උදෑසන වන විටත් විපතටපත් මීතොටමුල්ල ප්‍රදේශයේ දී බර යන්ත්‍රෝපකරණ භාවිතා කරමින් සහන සේවා......
17th April 2017 13:13:17 පැය
ශ්‍රී ලංකා පාබල හමුදාවේ, කමාන්ඩෝ රෙජිමේන්තුවේ, විජයබාහු පාබල රෙජිමේන්තුවේ, ගැමුණු හේවා බලකායේ යුද්ධ හමුදා භට පිරිස් සියගණනක් සමඟින් නාවික හමුදා, ගුවන් හමුදා, පොලිස්, විශේෂ කාර්ය බලකා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සාමාජිකයන් මීතොටමුල්ල ප්‍රදේශයේ කුණු කන්ද......
14th April 2017 20:42:10 පැය
මීතොටමුල්ල කසල බැහැරකරන ස්ථානයේ අද (14) පස්වරුවේ සිදුවූ නායයෑමෙන් ඒ අසල පිහිටි නිවාස රැසක් විනාශ වූ අතර, එහිදි පීඩාවට පත් වැසියන් වෙත සහන සැලසීම සඳහා බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ නිලධාරීන් ද...
14th April 2017 20:40:10 පැය
කලාඔය, සාලියවැව පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ආසන්නව රණවරපිටිය ප්‍රදේශයේ පදිංචි පාසල් යන වයසේ ළමුන් හතරදෙනෙකු සිටින දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජිවත්වන පියෙකු වෙත නව අවුරුදු ත්‍යාගයක් ලෙස නව නිවසක් ලබාදීම අඟහරුවාදා (11) දින සිදු කරන ලදි.
14th April 2017 20:38:10 පැය
මොණරාගල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසල්වල අධ්‍යාපනය ලබන අඩුආදයම්ලාභී පවුල්වල සිසුන් 318 දෙනෙකු සඳහා පාසල් උපකරණ, පාවහන් සහ ක්‍රීඩා උපකරණ පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් කැපිටල් සිටි රොටරි සමාජයේ අනුග්‍රහය ඇතිව හම්බන්තොට පිහිටි 12 වන සේනාංකය යටතේ ස්ථාපිත 121 බලසේනාවේ...