10th June 2017 08:44:09 පැය
යුද්ධ හමුදා භට පිරිස් ගංවතුරින් විපතට පත් මාතර, ගාල්ල, කොළඹ, කෑගල්ල සහ රත්නපුර යන ප්‍රදේශයන්හි යුද්ධ හමුදාවට අයත් ජල පොම්ප යොදා ගනිමින් ළිං පිරිසිදු කිරීම, ගලි බවුසර් යොදා ගනිමින් දුෂිත වූ ජලය බැහැර කිරීම ආදි සහන ක්‍රියාකාරකම් සිදු කරනු ලබයි. 581 බලසේනා භට පිරිස් නෙළුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අයත්....
10th June 2017 08:12:23 පැය
දිවයින පූරා සේවයේ නියුතු යුද්ධ හමුදා භට පිරිස් පොසොන් පොහොය නිමිත්තෙන් සිය සේවා ස්ථානයන් ආශ්‍රීතව පැවති දන්සැල්, බෝධි පූජා, පොසොන් කලාප, ශීල ව්‍යාපාර, ධාතු ප්‍රදර්ශන වැනි ආගමික වැඩසටහන් සඳහා සහයෝගය ලබාදෙනු ලැබීය. යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 553 වන බලසේනාව සහ 552 වන බලසේනාව විසින් .....
07th June 2017 22:45:33 පැය
පොල් වගාව බහුලව දක්නට නොමැති යාපනය, කිලිනොච්චි, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කයන්හි පොල් වගාව ව්‍යාප්ත කිරීමේ අරමුණින් පොල් වගාකිරීමේ මණ්ඩලය (CCB) විසින් යුද්ධ හමුදාවේ සහය ලබාගැනීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ඒ සඳහා අවශ්‍ය සහය ලබාදෙන ලෙස...
06th June 2017 10:22:33 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟින් සඳුදා (05) දින උදෑසන ගංවතුරින් විපතට පත් දකුණු පළාතේ මොරවක, අකුරුස්ස සහ මාතර යන ප්‍රදේශයන්හි සංචාරයක නිරත වෙමින් පශ්චාත් ආපදා සංවර්ධන කටයුතු මෙන්ම හදිසි සහන සේවාවන් පිළිබඳව නිරික්ෂණය කරනු ලැබීය.
06th June 2017 10:21:53 පැය
සහයෝගිතාවය සහ සංහිඳියාව සංකේතවත් කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් සිකුරාදා (02) දින කොළඹට පැමිණ ගංවතුරෙන් විපතට පත් කුකුලේ ගඟ මොල්කාව මහා විද්‍යාලයේ සිසුන් 400 කට වැඩි පිරිසක් සඳහා පාසල් උපකරණ මිළදි ගනු ලැබීය.
04th June 2017 14:10:07 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, පාහියන්ගල ප්‍රදේශයේ නව අනතුරු ඇඟවීම් ප්‍රකාශයට පත් කිරීමත් සමඟම එහි පවතින කාලගුණික සහ භූ විද්‍යාත්මක වෙනස්වීම් තක්සේරු කර අවශ්‍ය වුවහොත් ගත හැකි ආරක්ෂිත පියවර පිළිබඳ අවබෝධයක් ලබාගැනිම ...........
03rd June 2017 10:25:10 පැය
ත්‍රිවිධ හමුදා භට පිරිස් මෙන්ම රාජ්‍ය ආයතනයන් ද ගංවතුරෙන් විපතට පත් ප්‍රදේශයන්හි විවිධ සහන මධ්‍යස්ථාන පවත්වා ගනිමින් තවදුරටත් විවිධ මානුෂිය මෙහෙයුම් කටයුතු වල නිරතව සිටි.බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය, 14 වන සේනාංකය, 58 වන සේනාංකය, 141 හා 142 බලසේනාවන්, 581, 582 හා 583 වන.....
03rd June 2017 10:22:01 පැය
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය, 14 වන සේනාංකය, 58 වන සේනාංකය, 141 සහ 142 බලසේනාවන්, 581, 582 හා 583 බලසේනාවන්, පුහුණු මධ්‍යස්ථාන, නාවික සහ ගුවන් හමුදාවේ භට පිරිස් ගංවතුරෙන් විපතට පත් කළුතර, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හි තවදුරටත් සහන මෙහෙයුම් කටයුතු වල නිරත වේ.
01st June 2017 14:46:32 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟින් සඳුදා (29) දින රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක භට පිරිස් විසින් සිදු කරනු ලබන මාර්ග පිරිසිදු කිරිමේ කටයුතු පිළිබඳව අධික්ෂණය කරනු ලැබීය.
01st June 2017 14:32:39 පැය
ආරක්ෂක අමාත්‍යංශය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් කලාප සේනාපතිත්වය (USPACOM) එක්ව සංවිධානය කරන ‘Multinational Communication Interoperability Programme’ (MCIP), 3 වන වැඩමුළුව රටවල් 17 ක් නියෝජනය කරමින් විදේශීය.....