25th April 2017 13:40:20 පැය
දිවයිනේ සංචාරයක නිරතව සිටින පකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (NDU) 21 දෙනෙකුගෙන් සමන්විත හමුදා නියෝජිත පිරිසේ ප්‍රධානි සඳුදා (24) උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා......
25th April 2017 13:38:14 පැය
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කන්තා බලකායේ සෙබළියන් විසින් අලුත් අවුරුදු උදාවත් සමඟ යාපනය චුන්නාකම් ගම්මානයේ පදිංචි හිටපු එල්ටීටීඊ කාන්තා සෙබළියන් හමුවිය. 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සෙබළියන් නිරතුරුව පුනරුත්ථාපනය කරන ලද.......
25th April 2017 13:30:42 පැය
මීතොටමුල්ල කසල කන්ද ප්‍රදේශයේ දැනට ජිවත්වන සිවිල් ජනතාවගේ ආරක්ෂාව උදෙසා යුද්ධ හමුදා ඉංජිනේරු භට පිරිස් විසින් සෙනසුරාදා (22) දින කසල කන්ද නාය යෑමෙන් එම ප්‍රදේශයේ පවතින අවධානම් තත්වය බැහැර කිරිමේ අරමුණින්......
20th April 2017 15:03:25 පැය
මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් විපතට පත් වූ අයවලුන් බේරා ගැනීමේ සහ එම සහන කටයුතුවල නිරත යුද්ධ හමුදා භට පිරිස්හි අවශ්‍යතාවයන් සොයාබලමින් ඔවුන් ධෛර්යමත් කිරීම සඳහා අද (17) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, එම සහන කටයුතු සිදු කරන ප්‍රදේශයේ......
20th April 2017 15:00:28 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මලල ක්‍රීඩකයින් 4 දෙනෙකු 2017 වර්ෂයේ ජූලි මස 6 සිට 9 දක්වා ඉන්දීයාවේ පැවැත්වීමට නියමිත 22 වන ආසියානු මලල ක්‍රීඩා ශුරතා තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත.
20th April 2017 14:54:21 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ දී බ්‍රහස්පතින්දා (20) දින සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාව සංකේතවත් කරමින් සම්ප්‍රදායිකව තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදි.
20th April 2017 14:54:02 පැය
2017 සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද උදාවත් සමඟ මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද සම්ප්‍රදායික ජන ක්‍රීඩා සහ විනෝද ක්‍රීඩා ඇතුලත් අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් මස 14 දින සිට 18 දින දක්වා නිලධාරින්, සෙසුනිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.
18th April 2017 18:17:02 පැය
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායට අයත් ලුතිනන් කර්නල් එම්.බි.බි.එන්. හේරත් විසින් රචිත ‘A Globe in a Nut Shell’ ග්‍රන්ථයේ පිටපතක් අද (18) පස්වරුවේ යුද්ධ හමුදා මුලස්ථාන හමුදාධිපති කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත ප්රදානය කරන ලදි.
18th April 2017 14:08:12 පැය
බහුවිධ හැකියාවන්ගෙන් යුත් යුද්ධ හමුදා භට පිරිස් සහෝදර හමුදාවන්, පොලිස් සහ විශේෂ කාර්ය බළකා සාමාජිකයන් සමඟ එක්ව අද (17) උදෑසන වන විටත් විපතටපත් මීතොටමුල්ල ප්‍රදේශයේ දී බර යන්ත්‍රෝපකරණ භාවිතා කරමින් සහන සේවා......
17th April 2017 13:13:17 පැය
ශ්‍රී ලංකා පාබල හමුදාවේ, කමාන්ඩෝ රෙජිමේන්තුවේ, විජයබාහු පාබල රෙජිමේන්තුවේ, ගැමුණු හේවා බලකායේ යුද්ධ හමුදා භට පිරිස් සියගණනක් සමඟින් නාවික හමුදා, ගුවන් හමුදා, පොලිස්, විශේෂ කාර්ය බලකා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සාමාජිකයන් මීතොටමුල්ල ප්‍රදේශයේ කුණු කන්ද......