10th May 2017 16:10:54 පැය
මේ වනවිට ක්‍රියාත්මක ජාතික රණවිරු මාසය තව තවත් අර්ථවත් කරමින් රණවිරුවන්ගේ අසමසම අනුපමේය සේවය අගයකරනු වස් ආබාධිත ත්‍රිවිධ හමුදා රණවිරුවන් 600 දෙනෙකු වෙනුවෙන් ‘සත්විරු උරුමය’ සහතිකපත් ප්රදානය සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බදාදා (10) දින බත්තරමුල්ල...
09th May 2017 13:02:32 පැය
අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් නුවරඑළිය සංචාරයක් අතරතුරදි හදිසියේ තලවකැලේ ප්‍රදේශයේ නතරවු අවස්ථාවේ ලබාදුන් පොරොන්දුවකට අනුව, කොටගල දමිළ මහා විද්‍යාලයට දිර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවති වැසිකිලි පද්ධතියක් සහ කොටගල ග්‍රාමීය රෝහලට ගිලන්රථයක් පරිත්‍යාග කිරීම සිදුවිය. ජනාධිපතිතුමාගේ පැමිණිම සැළවු තලවකැලේ...
07th May 2017 09:15:36 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම නිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, සියලුම ලෝකවාසීන් වෙත සාමයෙන් පිරි සුභ වෙසක් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරයි !
07th May 2017 09:10:36 පැය
අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ මඟපෙන්විමෙන් සහ සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශයන්ගේ දායකත්වයෙන් ‘ලෝක තිරසාර සාමය උදෙසා බුදුන්වහන්සේගේ ඉගැන්විම්’ තේමා කොටගත් 14 වන එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය සහ ජාතික වෙසක් උත්සවය මේ වසරේ ශ්‍රී ලංකාවේ දී .....
06th May 2017 20:58:32 පැය
ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු රණවිරුවන් කළ කැපවිම් සිහිකරනු වස් ‘ජාතික රණවිරු මාසය - 2017’ ප්‍රකාශයට පත් කරමින් එහි පළමු සමරු කොඩිය රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම 04 වන දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිනි.
05th May 2017 21:00:19 පැය
මාලි දේශයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා රැගෙන යාමට නියමිත තාක්ෂණික සංග්‍රාමික ප්‍රවාහන උපකරණ (CCE) පරික්ෂාව සිකුරාදා (05) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ දී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් සිදු කළ අතර.....
05th May 2017 15:53:25 පැය
සුගතදාස ගෘහස්ථ පිහිණුම් තටාක සංකීර්ණයේ දී අවසනවු ජාතික පිහිණුම් ශුරතා තරඟාවලියේ දී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිහිණුම් ඉසව් තුලින් ජයග්‍රහණ රැසක් හිමි කරගෙන ඇත. පසුගිය වසරේ මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ කාන්තා සෙබල ඉෂානි සේනානායක....
04th May 2017 11:13:02 පැය
පුරා වසර 06 ක කාලයක් ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ බිම් බෝම්බ හඳුනාගැනිමේ කණ්ඩායම සමඟ එක්ව කටයුතු කළ ‘ශීරා-යැන්කි’ ජර්මන් ෂෙෆර්ඩ් වර්ගයේ සුනඛයා සොදුරු සමුගැනිමකින් පසුව ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය අතර, එම කාලය තුළ මෙම සුනඛයා උතුරු ප්‍රදේශයේ අධික ලෙස බිම් බෝම්බ අතුරා තිබු වර්ග මිටර් 62,680 ක....
03rd May 2017 16:25:47 පැය
යුද්ධ හමුදා ගැමුණු හේවා රෙජිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපති වර්ණ ප්‍රදර්ශන පෙළපාලියක් සෙනසුරාදා (29) දින කුරුවිට පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් උපුල් විතානගේ ප්‍රධානත්වයෙන් සහ නිලධාරින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කළහ.
03rd May 2017 16:19:03 පැය
සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවයට සමගාමිව වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 54 වන සේනාංකය, උතුරු ඉදිරි නඩත්තු පෙදෙස, බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මුලස්ථානය....