18th May 2017 16:45:25 පැය
‘ඉඟිනළු සමඟින් වෙසක් බැති ගී’ වැඩසටහන අඟහරුවාදා (16) දින සන්ධ්‍යාවේ නෙළුම් පොකුණ රඟහලේ දී සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති අතර මෙම ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා......
18th May 2017 16:44:15 පැය
වැල්ලවත්ත ප්‍රදේශයේ ඉදිකරමින් පවතින පස්මහල් ගොඩනැගිල්ලක් බ්‍රහස්පතින්දා (18) දින දහවල් කඩාවැටිමෙන් 20 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලැබූ අතර, එහි දි අනතුරට පත්වූවන් ගලවා ගැනීමේ.....
18th May 2017 16:36:15 පැය
අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කළ ඩෙංගු මර්ධන ත්‍රෛමාසික වැඩසටහනට සමගාමිව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගේ මඟපෙන්විම යටතේ යුද්ධ හමුදා භට පිරිස් විසින් කළුබෝවිල ශික්ෂණ රෝහල සහ...
16th May 2017 15:11:45 පැය
අරණායක ‘සාමස්සර කන්ද’ නායයෑමෙන් විපතට පත්වුවන් සඳහා ත්‍රිවිධ හමුදා භට පිරිස් විසින් ‘සෙනෙහසේ ගම්මානය’ නමින් ඉදිකරනු ලැබූ නව නිවාස 30 ක් ඉරිදා (14) දින පැවති උත්සවයක දී ඔවුන් වෙත භාරදෙනු ලැබීය.
16th May 2017 15:11:35 පැය
මේ වනවිට ක්‍රියාත්මක රණවිරු සැමැරුම් මාසයට සමගාමිව උතුරු පලාතේ රණවිරුවන් සැමරීමේ උත්සවයක් සඳුදා (08) දින පලාලිහි පිහිටි රණවිරු ස්මාරකය අභියස දී උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය සහ රණවිරු සේවා අධිකාරිය එක්ව පවත්වනු ලැබීය.
16th May 2017 15:11:30 පැය
ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර පවතින අධ්‍යාත්මික සහ සංස්කෘතික බැදීම තවදුරටත් තහවුරු කරමින් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහාකොමසාරිස් චිත්‍රාංගනී වාගිස්වර මහත්මියගේ අදහසකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකාය විසින් වෙසක් සැමරුමට සමගාමිව නවදිල්ලි නුවර දී ප්‍රථම වතාවට....
15th May 2017 14:28:54 පැය
ලෝකවාසී දමිළ පාඨකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිළ වෙබ් අඩවිය වූ ‘www.army.lk’ හි දමිළ අනුවාදය අද (15) උදෑසන එළිදක්වනු ලැබීය. ලෝකවාසී දමිළ පාඨකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිළ වෙබ් අඩවිය වූ ‘www.army.lk’....
14th May 2017 12:27:06 පැය
කොළඹ යුද්ධ හමුදා රෝහලේ නේවාසිකයින්ගේ ප්‍රයෝජනය සඳහා සිංගප්පුරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ සහ තවත් පරිත්‍යාගශීලින් එක්ව විදුලි ඇඳන්, රෝද පුටු, සේලයින් රඳවනයන්, අත්වාරු ඇතුලු වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග........
14th May 2017 12:00:33 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා තුර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයින් සෙනසුරාදා (13) දින සන්ධ්‍යාවේ ලේක් හවුස් වටරවුමේ පැවති ‘අමාදහර’ වෙසක් කලාපයේ වෙසක් බැති ගී වැඩසටහන සඳහා සහභාගි වූහ.ලේක් හවුස් බලධාරීන්ගේ ආරාධනයෙන්.......
12th May 2017 18:20:55 පැය
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයට අයත් 583 බලසේනාවේ භට පිරිස් විසින් ජාතික වෙසක් උත්සවයට සමගාමිව වට්ටාරාම ශ්‍රී අරහත්ත මලියදේව රජමහා විහාරයේ නව ධර්ම ශාලාව මාස 6 කට අඩු කාලයක් තුල දී ඉදිකරනු ලැබීය.