23rd February 2018 13:09:04 පැය
පසුගියදා යුද්ධ හමුදා හා ගුවන් හමුදා සාමාජිකයින් මෙන්ම සිවිල් වැසියන් හට බරපතල තුවාල පමුණවමින් දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ දී බස්රථයක් තුල සිදු වූ පිපිරීම සම්බන්ධව සොයා බැලීම සඳහා මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්.....
21st February 2018 10:58:02 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා උළෙල අඟහරුවාදා (20) උදෑසන හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්නගේ.....
21st February 2018 10:57:33 පැය
ශ්‍රී ලංකා දියවැඩියා සංගමය සහ 306 සිංහ සමාජය එක්ව දියවැඩියා රෝගයෙන් ජනතාව වළක්වා ගැනීම සැබැඳිව දැනුවත් කිරිමේ පාගමනක් පසුගිය දා පැවැත් වූ අතර, ඒ සඳහා 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සහ 221 බලසේනා මූලස්ථානයේ ..........
21st February 2018 10:56:30 පැය
අද පෙරවරු 5.45 ට පමණ යාපනයේ සිට දියතලාව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගින්නක් සමඟ ඇති වූ හදිසි පිපිරිමක් දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ දී සිදු වී ඇති අතර එමඟින් බස් රථය තුල සිටි මඟින් 19 දෙනෙකුට තුවාල සිදු වී ඇත.
21st February 2018 10:56:27 පැය
මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍ය බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා පාබල හමුදා සාමාජිකයින් එම රෝහලේ වාට්ටු අංක 3 සහ 4 හි අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා සිය සහයෝගය ලබාදෙන ලදී.
20th February 2018 19:58:16 පැය
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 5 වන ගැමුණු හේවා බලකායේ 80 කට වැඩි භට පිරිසක් එක්ව සඳුදා (19) දින මොණරාගල, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වරුණගම ප්‍රදේශයේ ඇති වූ ලැව්ගින්න මැඩපැවැත්වීමට සමත්විය.
20th February 2018 19:57:42 පැය
අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) මාර්ග ධාවනය - 2018, ඉරිදා (18) දින කොළඹ, ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී කොළඹ 02, ආරක්ෂක සේවා විද්‍යාලය අසලින් අවසන් වූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා සහභාගි විය.
19th February 2018 16:25:40 පැය
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තනාපති අතිගරු හෙයින්ස් වෝකර් නෙදර්කොර්න් මහතා (Heinz Walker-Nederkoorn) සඳුදා (19) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. මෙම සුහද හමුවේ දී පශ්චාත් යුද සමයෙන් පසුව උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ප්රතිසන්ධාන..
19th February 2018 13:48:07 පැය
ලෙබනන් රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක ආරක්ෂක රාජකාරින් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා 12 වන සාම සාධක ආරක්ෂක කණ්ඩායමේ දෙවන කණ්ඩයත් සඳුදා (19) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියහ. යුද්ධ හමුදා සාමාජිකයින් 150 දෙනෙකුගෙන් සමන්විත ලෙබනන් රාජ්‍යයේ'එක්සත් ජාතින්ගේ සාම සාධක........
18th February 2018 21:56:05 පැය
යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, සෙනසුරාදා (17) දින පැවැති රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්ගේ වැඩමුළුවේ සමාප්ති උත්සවයෙන් අනතුරුව කුකුලේගඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු පාසලෙහි ද සංචාරයක නිරත විය.