05th April 2018 14:18:55 පැය
කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය සහ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය අතර මහා ක්‍රිකට් තරගය යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ එස්එස්සි ක්‍රීඩා පිටියේදී අද (4) උදෑසන ආරම්භ විය. රට වෙනුවෙන් දිවිපිදු හා දැනට සේවයේ නියුතු රණවිරුවන්ගේ පවුල්වල.....
04th April 2018 19:52:22 පැය
10 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල - 2018 ආරක්ෂක සේවා ක්‍රීඩා කමිටුවේ සභාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයකට අනුව සපැමිණි ආරක්ෂක සේවා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී විජේගුණවර්ධන විසින් අඟහරුවාදා (03) දින සන්ධ්‍යාවේ පනාගොඩ, යුද්ධ හමුදා ජනපද ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී.....
04th April 2018 11:26:38 පැය
එක්සත් ජනපද ශාන්තිකර මූලස්ථානයේ අණදෙන ජ්‍යෙෂ්ඨ නායක (Command Senior Enlisted Leader) සැරයන් මේජර් ඇන්තනි ස්පැඩරෝ (Sergeant Major Anthony Spadaro) සමඟින් කොමිෂන් නොලත් නිලධාරී සැරයන්....
03rd April 2018 17:41:24 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරනු ලැබු යාපනය දිස්ත්‍රික්කයේ හින්දු කෝවිල් 100 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ පුළුල් වැඩපිළිවෙලට අනුව, ප්‍රතිසංස්කරණය කර නිමවූ 20 වන හින්දු කෝවිල ලෙස තෙලිප්පලෙයි මුතුමාරී අම්මාන් හින්දු.....
03rd April 2018 13:25:22 පැය
හදිසියේ අභාවප්‍රාප්ත වූ උප පොලිස් පරීක්ෂකවරියක (Sub Inspector) ලෙස සේවය කළ නැගෙනහිර පළාතේ පළමු කාන්තා පොලිස් කොස්තාපල් (Woman Police Constable) කිරුබරානි යෝගරාජා මහත්මියගේ (කාන්තා පොලිස් කොස්තාපල් 1891) අවමංගල්‍ය.....
02nd April 2018 18:15:07 පැය
යාපනය ප්‍රදේශයේ ස්ථාපිත සුබසාධක මධ්‍යස්ථානයන්හි වාසය කළ අවතැන් වූ පවුල් සඳහා ‘නල්ලිනක්කපුරම්’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ලබාදීමේ දෙවන අදියර ක්‍රියාත්මක කරමින් සිකුරාදා (30) දින නලිනක්කපුරම් ගම්මානයේ පැවති සරල උත්සවයක දී තවත් නව නිවාස 25 ක් ලබාදෙන ලදි.
02nd April 2018 18:03:19 පැය
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පැරණිතම සහ එකම සටන් පුහුණු පාසලේ සේවය අගය කරමින් සන්නද්ධ හමුදා සේනාධිනායක මෙන්ම අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සඳුදා (02) දින උදෑසන දියතලාව, ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන පුහුණු පාසලේ.....
02nd April 2018 15:21:58 පැය
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් යුද්ධ හමුදා සාමාජිකයින් 150 කට අධික පිරිසක්, මහනුවර ප්‍රදේශයේ පසුගියදා ඇතිවූ කලහකාරී සිදුවීමෙන් විනාශයට පත්වූ දේපල හා සුන්බුන් ඉවත් කිරීමේ වැඩසටහන් .....
31st March 2018 14:19:08 පැය
යාපනය සංචාරයෙන් අනතුරුව කොළඹ බලා ගමන් ගන්නා අතරතුර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, සෙනසුරාදා (30) දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගනිමින් ආගමික ආශීර්වාද ලබා ගන්නා ලදි.
31st March 2018 14:15:38 පැය
යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සැඟවුණු දක්ෂතාවයන් ඔප්නංවමින් පවත්වනු ලැබු ‘Jaffna Got Talents’ ගායන හා නර්ථන තරඟාවලියේ අවසන් මහා තරඟය බ්‍රහස්පතින්දා (29) දින සන්ධ්‍යාවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 6000 .....