21st May 2018 14:30:31 පැය
මොණරාගල නගර මධ්‍යයේ වෙළඳ සංකීර්ණයක සඳුදා (21) දින අලුයම 1.50 ට පමණ ඇතිවූ හදිසි ගින්න මැඩපැවැත්වීම සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනාවේ භට පිරිස් යුහුසුළුව ක්‍රියාත්මක විය. මොණරාගල නගර මධ්‍යයේ....
20th May 2018 23:00:29 පැය
ජාතික රණවිරු දිනයට සමගාමීව මැයි මස 19 වන දින, බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී ප්‍රධාන රණවිරු සැමරුම් උත්සවය පැවැති අතර, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් 50 දෙනෙකු වෙත පදක්කම් පිරිනැමීම සහ කැලණිය රජ මහා විහරස්ථානයේ දී ‘ආලෝක පූජාවක්’ ද පැවැත්විණි....
19th May 2018 19:52:56 පැය
ජාතික රණවිරු දිනයට සමගාමීව, සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (19) දින උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී යුද්ධ, නාවික සහ ගුවන් හමුදාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරින් 50 ....
18th May 2018 19:41:13 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවට සපැමිණි ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) ඇතුළු නියෝජිත පිරිස නොමැකෙන මතකයන් රාශීයක් එක් කරමින් සිකුරාදා (13) දින උදෑසන දිවයිනෙන් පිටත්ව ගියහ.
18th May 2018 14:46:30 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ උපදෙස් පරිදි දිවයින පුරා ස්ථාපිත ආරක්ෂක සේනා මුලස්ථාන, සේනාංක මුලස්ථාන, ඉදිරි නඩත්තු පෙදෙස්, බලසේනා මුලස්ථාන, රෙජිමේන්තු මධ්‍යස්ථාන, යුද්ධ හමුදා පුහුණු පාසල්, ඒකක ......
18th May 2018 13:01:53 පැය
මෙරට සංචාරයක නිරත ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් සිය ශ්‍රී ලංකා සංචාරයේ අවසන් දින (18) උදෑසන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවිය. අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී උණුසුම් අයුරින් පිළිගන්නා ....
17th May 2018 13:47:37 පැය
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අන්තර් ඒකක මළල ක්‍රීඩා තරඟාවලිය - 2018, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා (17) දින සන්ධ්‍යාවේ කොළඹ, සුගතදාස ක්‍රීඩාංගනයේ දී ජාතික සහ යුද්ධ හමුදා මට්ටමේ ක්‍රීඩකයින් රැසක් බිහිකරමින් සාර්ථකව අවසන් විය.
17th May 2018 13:45:37 පැය
සංචාරක ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) අඟහරුවාදා (15) දින නුවර, බූවැලිකඩ ප්‍රදේශයේ ස්ථානගත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකා පුහුණු පාසලේ සංචාරයක නිරතවිය .....
17th May 2018 13:40:37 පැය
ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) මෙරට සිදුකල සංචාරය අතරතුර බ්‍රහස්පතින්දා (16) දින නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත 22 වන සේනාංක මූලස්ථානයේ සංචාරය කල අතර එහිදි එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
17th May 2018 07:46:52 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඉන්දීය යුද්ධ හමුදාව අතර පවත්නා සහයෝගිතාවයේ සංකේතයක් ලෙස ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) මෙරට සිදුකල සංචාරය අතරතුර බදාදා (16) දින උදෑසන දියතලාව පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ද සංචාරයක නිරත විය.