10th August 2018 22:35:26 පැය
ආසියානු කලාපයේ සියලුම හමුදා නිලධාරීන් සිවිල්-හමුදා ක්‍රියාකාරකම් සඳහා විශේෂිත වූ, මානුෂීය ආධාරක වෘත්තිකයින් සහ ආපදා තත්වයන්වලදි සහන සලසන පාර්ශවයන් සහභාගිවන 6 වන දකුණු ආසීයානු කලාපීය සිවිල් සම්බන්ධීකරණ සමුළුව - 2018....
10th August 2018 22:15:26 පැය
විශේෂ බලකායට අයත් රණක්ෂිතයට පත් රණවිරුවෙකු විසින් කරන ලද කාරුණික ඉල්ලීමකට ප්‍රතිචාර දැක් වූ යුද්ධ හමුදාධිපතිතුමා එම රණවිරුවාගේ නිවස ඉදිකරගැනීම සඳහා අවශ්‍ය මුල්‍යමය දායකත්වය සපයාදෙන ලෙස රණවිරු සේවා අධ්යක්ෂ....
10th August 2018 21:35:26 පැය
ශ්‍රී ලංකා සහ පකිස්තානු හමුදාවන් අතර ආරක්ෂක සාකච්ඡාවක් පැවැත්වීම සඳහා දිවයිනට පැමිණි පකිස්තානු හමුදාවේ නියෝජිතයින් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සිකුරාදා (10) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
10th August 2018 18:39:45 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සමඟ එක්ව තවත් දැවැන්ත ජාතිය ගොඩනැංවිමේ ව්‍යාපෘතියක් ලෙස දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයන්හි ඔසුපැළ......
09th August 2018 16:49:26 පැය
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් වව්නියාව දිස්ත්‍රික්කයේ මඩු, එච්චන්කුලම් සහ නන්දන්කන්ඩාල් යන ප්‍රදේශවල ආබාධිත අයවලුන් වෙත ග්‍රාම සේවා නිලධාරින්ගේ නිර්දේශය මත බ්‍රහස්පතින්දා (07) දින කෘතිම අත් පා ලබාදීම සඳහා අවශ්‍ය මිනුම්....
09th August 2018 15:32:36 පැය
දුම්රිය සේවකයින්ගෙන් යම් පිරිසක් කිසියම් වෘත්තීය සමිති ගැටළු කිහිපයක් හේතුවෙන් වැඩවර්ජනයක නිරතව ඇති අතර එහෙයින් කොළඹ නගරයේ සිවිල් වැසියන් විශාල පිරිසක් මහත් අපහසුතාවයට පත්ව ඇත. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් කරන ලද......
09th August 2018 03:08:54 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සංවිධානය කරනු ලබන දේශීය සහ විදේශීය බුද්ධිමතුන් සහ විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් කැපීපෙනෙන ගැටළු පුළුල්ව හඳුනාගෙන ඒ පිළිබඳව විශ්ලේෂණය කරමින් අගෝස්තු මස 30 සිට 31 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර.......
08th August 2018 18:02:05 පැය
වාර්ෂිකව පවත්වනු ලබන නුවර දළදා පෙරහැර මංගල්‍ය මහනුවර විදී ඔස්සේ ආලෝකමත් කරමින් විදී සංචාරය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් සම්ප්‍රදායිකව නොකඩවා 04 වන වතාවටත් කොප්පරා ටොන් 05 ක් සඳුදා (08) දින උදෑසන පුජා කරනු ලැබීය.
07th August 2018 19:13:53 පැය
ආසියානු කලාපයේ සියලුම හමුදා නිලධාරීන් සිවිල්-හමුදා ක්‍රියාකාරකම් සඳහා විශේෂිත වූ, මානුෂීය ආධාරක වෘත්තිකයින් සහ ආපදා තත්වයන්වලදි සහන සලසන පාර්ශවයන් එක් ස්ථානයකට රැස්වන 6 වන දකුණු ආසීයානු කලාපීය සිවිල් සම්බන්ධීකරණ .......
07th August 2018 12:56:47 පැය
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අම්බපුරම්, ඉරනමනාතනගර් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක පසුගියදා මියගිය 13 හැවිරිදි පුතණුවන්ගේ අවමංගල්‍ය උත්සවයේ වැඩකටයුතු සිදුකරගැනීම සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනාවේ භට පිරිස් ස්වේච්ඡාවෙන් සිය සහයෝගය දක්වනු ලැබීය.