04th May 2021 13:36:04 පැය
‘දෙරණ’ රූපවාහිනි නාලිකාව ඔස්සේ සඳුදා (03) දින විකාශය වූ ‘360’ වැඩසටහනට එක්වූ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කොවිඩ් - 19 යළි හිස එසවීම හේතුවෙන් වන සියලුම වැදගත්...
03rd May 2021 21:50:26 පැය
යුද්ධ හමුදාධිපතිතුමන් කොළඹ හෝටලයක සිය සහෝදරියගේ දියණියගේ විවාහ මංගල්‍යයට සහභාගී වී ඇතැයි ප්‍රචාරය කරමින් ව්‍යාජ ලෙස සකසාගත් ඡායාරූප සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බව අපගේ...
03rd May 2021 18:16:26 පැය
ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමේදී යම්කිසි ප්‍රමාදයක් සිදුවුවහොත් 1906 දුරකථන අංකය ඔස්සේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අමතා ඒ පිළිබඳ...
01st May 2021 21:30:21 පැය
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරල් වෛද්‍ය අසේල...
29th April 2021 20:32:17 පැය
ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වී ෆෙන්ග් (General Wei Fenghe) ප්රමුඛ චීන නියෝජිත පිරිස අද (29) දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් සිය රට බලා පිටත්ව...
28th April 2021 21:30:02 පැය
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ‘යුද්ධ හමුදා ඉදිරි උපාය මාර්ගික සැලැස්ම - 2020 - 2025’ ට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන යුද්ධ හමුදාවට තරුණයින් බඳවාගැනීමේ වැඩසටහනේ තවත් එක් සන්ධීස්ථානයක් සනිටුහන් කරමින් පසුගිය අඟහරුවාදා...
28th April 2021 21:29:40 පැය
චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වී ෆෙන්ග් (General Wei Fenghe) ප්රමුඛ චීන නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන සංචාරයට සමගාමීව බදාදා (28) දින කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡාව සඳහා ආරක්ෂක ලේකම් ජෙනරල්...
28th April 2021 15:42:41 පැය
බුත්තල පිහිටි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට විසින් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කටයුතු, හදිසි අවස්ථා සහ අනෙකුත් මෙහෙයුම් කටයුතු වල නිරතව සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ගේ...
28th April 2021 11:28:58 පැය
දෙදින නිල සංචාරයක් සඳහා පසුගිය අඟහරුවාදා (27) දින ශ්‍රී ලංකාවට සපැමිණි මහජන චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වී ෆෙන්ග්...
28th April 2021 06:16:48 පැය
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අද (27) දින පැවති සාකච්ඡාව සඳහා සහභාගී වූ සෞඛ්‍ය ආමත්‍යාංශයේ විශේෂඥයින්, වෛද්‍ය පරිපාලකයින්, වසංගත රෝග...