02nd October 2018 21:16:57 පැය
69 වන යුද්ධ හමුදා සංවත්සරය සහ යුද්ධ හමුදා දිනයට (ඔක්තෝම්බර් 10) සමගාමීව පවත්වනු ලැබු ආගමික වැඩසටහන් මාලාවේ තවත් අංගයක් ලෙස පැවති විශේෂ කතෝලික දේවමෙහෙය අඟහරුවාදා (02) දින බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ දී උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.
02nd October 2018 21:15:57 පැය
සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2018 ඔක්තෝබර් මස 03 සිට බලපැවැත්වෙන පරිදි ඉදිරියටත් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුර හොබවන ලෙස මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු වෙත උපදෙස් ලබා දී තිබේ.
02nd October 2018 21:14:57 පැය
රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක කර්නල් ඩෙනිස් අයි. ෂ්කොඩා (Colonel Denis I. Shkoda) සිය පළමු නිල සංචාරය ලෙස අඟහරුවාදා (02) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
02nd October 2018 21:10:10 පැය
ඔක්තෝබර් මස 10 දිනට යෙදි තිබෙන 69 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද්ධ හමුදා ධජයන් සඳහා ආශිර්වාද ලබාගැනීමේ අරමුණින් පැවැත්වෙන දෙවැනි ප්‍රධාන ආගමික උත්සවය ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභිමුවෙහි සඳුදා..
01st October 2018 20:59:03 පැය
ඔක්තෝබර් මස 10 දිනට යෙදි තිබෙන 69 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද්ධ හමුදා ධජයන් සඳහා ආශිර්වාද ලබාගැනීමේ අරමුණින් දෙවැනි ප්‍රධාන ආගමික උත්සවය ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභිමුවෙහි සඳුදා (01) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල්....
01st October 2018 14:01:15 පැය
දශක තුනක් පුරාවට දේශය වෙලාගත් රුදුරු ත්‍රස්තවාදී සංවිධානයක්, ලොව විශ්මයට පත්කරමින් විනාශ කල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සර සැමරුම ඔක්තෝබර් 10 වන දිනට යෙදී තිබෙන යුද්ධ හමුදා දිනයට සමඟාමීව පවත්වනු ලබන ආගමික උත්සවයන්...
01st October 2018 13:58:28 පැය
අකුරේගොඩ නවතමයෙන් ඉදිකරනු ලබන ත්‍රිවිධ හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සෙනසුරාදා (30) දින උදෑසන එම පරිශ්‍රයේ සංචාරයක නිරත විය.
29th September 2018 22:48:48 පැය
ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රථම සැන්ඩර්ස්ට් රාජකීය හමුදා විද්‍යාපීඨයේ උපාධිධාරීයෙකු වූ හිටපු යුද්ධ හමුදාධිපතිවරයෙකු වන දිවන්ගත ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා ගේ ගුණානුස්මරණ පිළිබඳ විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමයේ (Association of Retired Flag Rank Officers)......
29th September 2018 22:40:48 පැය
ගාල්ල, බුස්ස ආධුණික පුහුණු පාසලේ ආධුණික පුහුණු පාඨමාලා අංක - 99 යටතේ මාස 06 කට අධික කාලයක් සාර්ථකව පුහුණුව හැදෑරු නව ආධුණික සෙබළුන් 209 දෙනෙකු සෙනසුරාදා (29) දින පැවැති උත්සවයක දී විසිර යන ලදී. සංස්කෘතික සංදර්ශනයක්, වර්ණවත් ශාරීරික අභ්‍යාස සංදර්ශණයක්, තුර්ය වාදක සංදර්ශණයක් සහ ටයිකොන්ඩෝ සටන් ක්‍රම ඇතුළත් සංදර්ශණයකි.....
27th September 2018 08:11:33 පැය
දශක තුනක් පුරාවට දේශය වෙලාගත් රුදුරු ත්‍රස්තවාදී සංවිධානයක්, ලොව විශ්මයට පත්කරමින් විනාශ කල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සර සැමරුම 2018 ඔක්තෝබර් මස 10 වන දිනට යෙදී තිබේ. 69 වන යුද්ධ හමුදා සංවත්සරය හා යුද්ධ හමුදා දිනයට (ඔක්තෝබර් මස 10 දින) සමගාමීව බෞද්ධ, කතෝලික, ඉස්ලාම් හා හින්දු ආගමික වතාවන්ට.....