07th October 2018 14:42:31 පැය
69 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර දාගැබ අභියස දී හා කතරගම දේවාල පරිශ්රයේ දී සිකුරාදා (05) පස්වරුවේ යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම යුද්ධ හමුදා නිලධාරීන් සහ යුධ හමුදා සාමාජිකයින් රැසකගේ සහභාගිත්වයෙන් හමුදා ධජයන් සිය ගණනක් පෙරටු කරගනිමින් පවත්වන ලදී.
05th October 2018 20:30:47 පැය
ශ්රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 69 වන සංවත්සර දිනයට (ඔක්තෝබර් 10) සමගාමීව සම්ප්රදායික හින්දු ආගමික ‘අභිෂේකම්’ විශේෂ ආශිර්වාද පූජාව කොළඹ 13 ශ්රී පොන්නම්බලම් වානේෂ්වරම් කෝවිලේ දී බ්රහස්පතින්දා (04) දින පැවැත්විණි. ශ්රී ලංකා යුද්ධ හමුදා හින්දු සංගමය විසින් සංවිධානය කරනු ලැබූ...
05th October 2018 12:03:08 පැය
ඉන්දීයාවේ, සිංගප්පුරුවේ සහ ශ්රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් කර්ස්ට් ක්රිස්ටෝෆ් ගර්ට්ස් (Colonel Christof Gertsch ) බ්රහස්පතින්දා (04) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
04th October 2018 18:54:37 පැය
පස් වන වරටත් පැවැත්වීමට නියමිත පාකිස්ථාන - ශ්රී ලංකා ආරක්ෂක කතිකාවත සඳහා සහභාගීවීමට දිවයිනට පැමිණි පකිස්තාන ඉස්ලාමීය ජනරජයේ ආරක්ෂක ලේකම් ලුතිනන් ජෙනරාල් (විශ්රාමික) ඉක්රම් උල් හක් (Lieutenant General Ikram-ul-Haq (Retd)) බ්රහස්පතින්දා (04) දින...
03rd October 2018 14:35:07 පැය
69 වන යුද්ධ හමුදා සංවත්සරය සහ යුද්ධ හමුදා දිනයට සමගාමීව යුද්ධ හමුදාවට ආශිර්වාදය පතා විශේෂ ඉස්ලාම් ආගමික යාඥාවක් බදාදා (03) දින උදෑසන කොළඹ 03, කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ දී යුද්ධ හමුදාවේ සේවයේ නියුතු මුස්ලිම් ආගමික නිලධාරින් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.
02nd October 2018 21:16:57 පැය
69 වන යුද්ධ හමුදා සංවත්සරය සහ යුද්ධ හමුදා දිනයට (ඔක්තෝම්බර් 10) සමගාමීව පවත්වනු ලැබු ආගමික වැඩසටහන් මාලාවේ තවත් අංගයක් ලෙස පැවති විශේෂ කතෝලික දේවමෙහෙය අඟහරුවාදා (02) දින බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ දී උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.
02nd October 2018 21:15:57 පැය
සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා විසින් 2018 ඔක්තෝබර් මස 03 සිට බලපැවැත්වෙන පරිදි ඉදිරියටත් යුද්ධ හමුදා මාණ්ඩලික ප්රධානි තනතුර හොබවන ලෙස මේජර් ජෙනරාල් දම්පත් ප්රනාන්දු වෙත උපදෙස් ලබා දී තිබේ.
02nd October 2018 21:14:57 පැය
රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක කර්නල් ඩෙනිස් අයි. ෂ්කොඩා (Colonel Denis I. Shkoda) සිය පළමු නිල සංචාරය ලෙස අඟහරුවාදා (02) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
02nd October 2018 21:10:10 පැය
ඔක්තෝබර් මස 10 දිනට යෙදි තිබෙන 69 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද්ධ හමුදා ධජයන් සඳහා ආශිර්වාද ලබාගැනීමේ අරමුණින් පැවැත්වෙන දෙවැනි ප්රධාන ආගමික උත්සවය ඓතිහාසික අනුරාධපුර ජය ශ්රී මහා බෝ සමිඳුන් අභිමුවෙහි සඳුදා..
01st October 2018 20:59:03 පැය
ඔක්තෝබර් මස 10 දිනට යෙදි තිබෙන 69 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද්ධ හමුදා ධජයන් සඳහා ආශිර්වාද ලබාගැනීමේ අරමුණින් දෙවැනි ප්රධාන ආගමික උත්සවය ඓතිහාසික අනුරාධපුර ජය ශ්රී මහා බෝ සමිඳුන් අභිමුවෙහි සඳුදා (01) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල්....