21st October 2018 08:05:28 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් ප්‍රථමවරට සංවිධානය කරනු ලැබු සිතියම් කියවීම සහ රණබිම් ක්‍රම තරඟාවලියේ අවසන් තරඟවටය සෙනසුරාදා (20) දින පැවැති අතර යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ආරාධනයකට අනුව එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
21st October 2018 07:58:13 පැය
යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ‘හාර්මටාන් - 2’ (Harmattan -2) සිකුරාදා (19) දින උදෑසන මනල්කාඩු සිට වෙඩිතලතිව් දක්වා ගමන් ආරම්භ කරනු ලැබීය. මෙම රථ පෙළට පළමු ආදර්ශ ප්‍රහාරය පේදුරුතුඩුව ප්‍රදේශයේ දී එල්ල වු අතර සංගුපිඩ්ඩි පාළම අසල දී දෙවැනි ආදර්ශ ප්‍රහාරය එල්ල විය.
19th October 2018 20:59:45 පැය
ජාතිය සුරැකීමේ අභීමානවත් මෙහෙවරෙහි නිරතව සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව බ්‍රහස්පතින්දා (18) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපද භූමියේ දී පැවැති හමුදා සම්ප්‍රදායානුකූල වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත පිරිනමනු ලැබීය.
19th October 2018 14:04:41 පැය
වන්නි ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව විසින් ආගමික සහජිවනය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට දක්වන ගෞරවය ඉමහත් ලෙස පිළිබිඹු කරමින් වවුනියාව නගරයේ පිහිටි ජූම්මා මුස්ලිම් පල්ලියේ (masjid) සිටින මවුලවි තුමන්ලා 69 වන යුද්ධ හමුදා දිනයට ආශීර්වාද එක්කරමින් ආගමික වැඩසටහනක් පවත්වනු ලැබීය.
18th October 2018 23:16:53 පැය
ආරක්ෂක අමාත්‍යාංශය විසින් රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් දියත් කරනු ලබන අතර, ඉන් තවත් එක් ව්‍යාපෘතියක් ලෙස යුද්ධ හමුදාවේ, නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ...
18th October 2018 17:09:26 පැය
69 වන යුද්ධ හමුදා දිනය වෙනුවෙන් පනාගොඩ පැවති වර්ණවත් සම්මාන ආචාර පෙලපාලියෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් බ්‍රහස්පතින්දා (18) දින යුද්ධ හමුදා ජනපදයේ යහසාධක අරමුදල් අධ්යක්ෂ මණ්ඩලය පිහිටි භුමියේ නවතමයෙන් ඉදිකර ලද ‘යහසාධක පියස’ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කරනු ලැබීය. මෙහි සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣයනා මධ්‍යයේ සුභමොහොතින්....
17th October 2018 20:38:30 පැය
යුද්ධ හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන වැඩසටහන් මාලාවේ තවත් අංගයක් ලෙස රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් හට පුෂ්පෝපහාර පිරිනැමීමේ උත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් බදාදා (17) දින සන්ධ්‍යාවේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පවත්වන ලදි. සාමය ස්ථාපිත කිරීම සඳහා මාතෘ භූමියේ ඒකීයභාවය සහ ජාතියේ පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙන් වසර 30 ක දිගු කාලයක් තුළදී සිය ජීවිත පූජා කළ රණවිරුවන් දහස්ගණනකගේ වීරත්වය.....
17th October 2018 11:01:52 පැය
එක්සත් ජාතින්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා හමුදා භට පිරිස් වැඩි සංඛ්‍යාවක් සභභාගි කරවන රටවල් අතරින් එකක් ලෙස (UN troop contributing country) නුඳුරේදී බටහිර අප්‍රිකාවේ ගොඩබිමෙන් වට වූ වාර්ගික අර්බුදයන්ගෙන් පීඩිත මාලි දේශයේ සාමසාධක රාජකාරින් සඳහා පිටත්ව යාමට නියමිත.....
16th October 2018 21:38:46 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ 69 වන සංවත්සරයට සමගාමීව ඉරිදා (14) දින දොඹගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ පැවැති සංවත්සර වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් බී.එස්. විදනගේ ගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය. එහි සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා ශ්‍රී ලංකා යුද්ධ හමුදා....
16th October 2018 13:04:46 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් යාපනය ‘හැරී ඉදිකිරීම පුද්ගලික සමාගම’ (Harry Constructions Private Limited) සමඟ සම්බන්ධිකරණයෙන් විවිධ ව්‍යාපෘතින් මාර්ගයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ තරුණියන් 123 දෙනෙකු වෙත රැකියා අවස්ථා ලබාදෙන ලදි. 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ අධික්ෂණය යටතේ 573 වන බලසේනාවේ බලසේනාධිපතිගේ සහාය ඇතිව.....