29th October 2018 19:15:50 පැය
ජනාධිපති මත්ද්‍රව්‍ය කාර්ය සාධක බලකාය විසින් මේ වනවිට දිවයින පුරා ජාතික ව්‍යාපෘතියක් ලෙස පාසල් ළමුන් මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදවා ගැනීමේ අරමුණින් දේශන පැවැත්වීමේ වැඩසටහනක් දියත් කරනු ලබන අතර එහි උපදේශක සහාය සඳහා යුද්ධ හමුදා නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් පුහුණු කරනු ලැබීය. ඒ අනුව, බටහිර ආරක්ෂක සේනා ආඥාපති....
28th October 2018 19:12:28 පැය
පනාගොඩ පිහිටි ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 'අභිමන් මුදුණත' රණවිරු ස්මාරකය අභියස දී සෙනසුරාදා (27) දින සන්ධ්‍යාවේ අති උත්කර්ශවත් අන්දමින් රණවිරු සැමරුම් උළෙලක් පැවැත් වූ අතර, ඒ සඳහා රට වෙනුවෙන් දිවිපිදු පාබල හමුදා විරුවන් දහස් ගණනකගේ බිරින්දෑවරුන්, දූ දරුවන් සහ ඥාතිහිතමිත්‍රාදීන් සහභාගි විය.
28th October 2018 18:12:28 පැය
මේ වනවිට ක්‍රියාත්මක වන ‘වනරෝපා’ ජාතික වැඩසටහන සඳහා අවධානය යොමු කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය මුලිකත්වය ගෙන කටයුතු කරන ‘රණවිරු හරිත අරණ’ ව්‍යාපෘතියේ අවසාන අදියර ලෙස, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ මඟපෙන්විම යටතේ දිවයින පුරා ස්ථාපිත ආරක්ෂක සේනා මුලස්ථාන 7 හි යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සෙනසුරාදා (27) දින අදාළ බල ප්‍රදේශයන්හි පැළ 6000 කට අධික ප්‍රමාණයක් රෝපණය කරන ලදි.
27th October 2018 16:47:06 පැය
දිවයිනේ ප්‍රමුඛතම බෞද්ධ බාලිකා පාසල් අතරින් එකක් වන නුවර, මහාමායා බාලිකා විද්‍යාලයේ මෙම වසරේ ‘වර්ණ රාත්‍රිය’ සිකුරාදා (26) දින පැවැති අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති.....
27th October 2018 16:05:06 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුම ගේ උපදෙස් මත 653 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රොබින් ජයසුරිය ගේ අධීක්ෂණය යටතේ අලම්කුලම් සහ පලෙයිනගර්....
27th October 2018 16:00:06 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරඟයන් හිදී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බ්‍රහස්පතින්දා (25) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. පසුගිය සති කිහිපය තුලදී....
25th October 2018 21:41:22 පැය
සාර්ක් රටවල් නියෝජනය කරමින් පාසල් ශිෂ්‍ය භටයින් 84 දෙනෙකුගෙන් (ශිෂ්‍ය භටයින් 68 / ජ්‍යෙෂ්ඨ නිලධාරින් 16) සමන්විත කණ්ඩායමක් සිය පුහුණු වැඩසටහන් මාලාවේ එක් අදියරක් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින අතර, ඔවුන් අතුරින් ශිෂ්‍ය භටයින්.....
23rd October 2018 14:04:54 පැය
පෝලන්ත මහකොමසාරිස් කාර්යාලයේ, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාව සඳහා නව පත්වීම් ලබා ඇති ආරක්ෂක උපදේශක කර්නල් රේඩොසෝ අඟහරුවාදා (23) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
23rd October 2018 14:03:51 පැය
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය වන්නි ප්‍රදේශයේ රජයේ සහ පෞද්ගලික අංශවල සහයෝගය ඇතිව එම ප්‍රදේශයේ අවශ්‍යතාවයක්ව පවතින පෙර පාසල් ගොඩනැගිලි ඉදිකරනු ලබන අතර, මහකච්චිකුඩිය ප්‍රදේශයේදී ඉදිකරනු ලැබූ.....
23rd October 2018 13:30:53 පැය
ශ්‍රී ලංකා සංඥා බලකායට වසර 75 ක් සපිරිම නිමිත්තෙන් සිකුරාදා (19) වන දින පනාගොඩ එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදි සැමරුම් උත්සවයක් පැවැත්විනි. උත්සවයට සමගාමීව නව ගොඩනැගිලි සංකීර්ණයක් හා තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයක් විවෘත කරනු ලැබු අතර, සංවත්සර සමරු මුද්දරයක් ද නිකුත් කරනු ලැබිය.