14th November 2018 10:54:44 පැය
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරාගේ උපදෙස් මත 54 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ජි.එච්.ඒ.එස්. බණ්ඩාර ගේ අධීක්ෂණය යටතේ වවුනියාව ප්‍රදේශයේ රෝගින්ගේ ප්‍රයෝජනය සඳහා රුධිර පරිත්‍යාග වැඩසටහනක් එම සේනාක මුලස්ථානයේ දී පවත්වනු ලැබීය. මානූෂීය අවශ්‍යතාවයන් සැලකිල්ලට ගනිමින්....
13th November 2018 12:56:53 පැය
බංගලාදේශ යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් නව දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් සමඟ අන්තර් ක්‍රියාකාරී සැසියක් පැවැත්වීම සඳහා ඉරිදා (11) දින දිවයිනට පැමිණියහ. බංගලාදේශ යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත්....
13th November 2018 10:58:45 පැය
පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇදහැළෙන ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් මුලතිව්, කුමලමුනේ ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ පිහිටි නෙත්තික්කායිකුලම් වැවේ ජල මට්ටම ඉහල ගොස් වැව් බැම්මේ ජලය කාන්දුවීම පිළිබඳ සැලවූ වහාම ක්‍රියාත්මක වූ 5 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 40 දෙනෙකුගෙන් සමන්විත....
12th November 2018 16:34:34 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සඳුදා (12) දින මධ්‍යහනේ නව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක අමාත්‍යංශයේ පිහිටි සිය කාර්යාලයේ දී හමුවිය. මෙම සුහද හමුව අතරතුර, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදාවේ කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳව නව ආරක්ෂක ලේකම් ප්‍රනාන්දු මහතා දැනුවත් කල අතර....
12th November 2018 16:30:34 පැය
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය මෙන්ම ප්‍රතිසංස්කරණ, තාක්ෂණික කටයුතු සහ බිම් බෝම්බ ඉවත් කිරීම ආදී දැවැන්ත කාර්යභාර්යක් ඉටුකරනු ලබන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 67 වන සංවත්සරය දෙදින ආගමික උත්සවයක් සමගින් සෙනසුරාදා (10) දින පනාගොඩ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා මූලස්ථාන පරිශ්‍රයේ දී අභීමානවත්ව සමරනු ලැබීය.
11th November 2018 14:40:11 පැය
රටවෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට ගෞරව දැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන පොපි දින අනුස්මරණ උත්සවය අද (11) දින උදෑසන කොළඹ 07, විහාරමහා දේවි උද්‍යානයේ දී පැවැත්විණි. පොපි දින අනුස්මරණ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මැතිතුමා සහභාගි වූ අතර...
11th November 2018 13:45:11 පැය
10 වන ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය - 2018 අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3500 කට අධික ප්රමාණයකගේ සහභාගිත්වයෙන් සිකුරාදා (09) දින සන්ධ්‍යාවේ පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී සාර්ථකව නිමාවට පත්විය. මෙවර ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය යුද්ධ, නාවික සහ ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ...
11th November 2018 13:40:11 පැය
දිවයිනේ සංචාරක ආකර්ශණය දිනාගත් වඩාත් ජනප්‍රිය ස්ථානයක් වන හෝටන් තැන්න නැරඹීමට ගිය සංචාරක ජර්මන් ජාතික 35 හැවිරිදි ජූලී එල්ගර් මහත්මිය ඉරිදා (11) දින උදෑසන ලිස්සායාම හේතුවෙන් ලෝකන්තය පහළට වැටුණු අතර පවතින අයහපත් කාලගුණය නොතකා 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරින් 2 ක් සහ සෙසුනිලයින් 17 දෙනෙකු එක්ව දියත්...
11th November 2018 00:00:23 පැය
පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇදහැළුණු ධාරිණීපාත වර්ෂාපතනය හේතුවෙන් සින්නසලම්බාන්කුලම් වැවේ වැව් බැම්ම බිඳියාමේ අවධානමක් පවතින බව සැලවූ වහාම බ්‍රහස්පතින්දා (08) දින රාත්‍රියේ යුහුසුළුව ක්‍රියාත්මක වූ මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් වැව් බැම්මේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා....
10th November 2018 23:34:12 පැය
පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැළෙන ධාරාණීපාත වාර්ෂාපතනය හේතුවෙන් ලාහුගල මහාවැවේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළගොස් ඇති අතර වැවේ ජලය බැසයාම පාලන නොකළහොත් විශාල විනාශයක් සිදුවිය හැකි බව අම්පාර වාරිමාර්ග අධ්යක්ෂතුමන්ගෙන් ලද තොරතුරකට අනුව යුහුසුළුව ක්‍රියාත්මක වූ නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත්....