28th January 2019 17:59:50 පැය
දිවයින පුරා රජයේ පාසල් වල සිසුන් අතර අත්පත්‍රිකා බෙදාහරිමින්, මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද දැනුවත් කිරීම සඳහා, ජනාධිපති කාර්ය සාධන බලකාය විසින් දියත් කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සිය අඛණ්ඩ සහයෝගය ලබාදීමට, යුද්ධ හමුදා මුලස්ථානයේ පැවති සාකච්ඡාවේදි යුද්ධ හමුදාධිපතිතුමන් සහ අනෙකුත් පාර්ශවකරුවන්...
25th January 2019 17:09:18 පැය
මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරිවල නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ WMZ වර්ගයේ සන්නද්ධ රථයක් බටහිර අප්‍රිකාවේ මාලි රාජයේ කීරනා (Keerana) ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී මාලි රාජ්‍යයේ වේලාවෙන් අද (25) දින පෙරවරු 6.00 ට පමණ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකට ලක්වී පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 11 වන....
25th January 2019 14:06:21 පැය
මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරිවල නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ WMZ වර්ගයේ සන්නද්ධ රථයක් බටහිර අප්‍රිකාවේ මාලි රාජයේ ඩුඑන්සා ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී මාලි රාජ්‍යයේ වේලාවෙන් අද (25) දින පෙරවරු 6.30 ට පමණ වැඩිදියුණු කරන ලද ...
24th January 2019 20:30:40 පැය
නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු ගුරු මණ්ඩලයේ ආරාධනයකට අනුව සිකුරාදා (25) දිනට යෙදුණු ‘ශිෂ්‍යනායක දිනයේ’ දී නව ශිෂ්‍යනායිකාවන් හට නිල ලාංඡන පැළඳවීමේ උත්සවය සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය. විද්‍යාල පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත එම විද්‍යාලයේ කාන්තා ශිෂ්‍යභට කණ්ඩායමේ ගෞරවාචාරය පිරීනැමීය.
24th January 2019 14:25:54 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 11 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස්හි තාක්ෂණික දායකත්වය සහ ශ්‍රමදායකත්වය යොදාගනීමින් ‘තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ’ මූල්‍යමය අනුග්‍රහය ඇතිව කිලිනොච්චි, ඉරණමාතා නගර් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක් වෙත නව නිවසක් ඉදිකරදෙන ලදී.
24th January 2019 10:41:58 පැය
ජනාධිපති කාර්ය සාධක බලකායේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශය තුල යුධමය වාතාවරණය පැවති සමයේ ආරක්ෂක කටයුතු සඳහා භාවිතා කල රාජ්‍ය ඉඩම් අක්කර 40.74 ක් සහ පෞද්ගලික ඉඩම් අක්කර 13.64 ක් ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි නිදහස් කරන ලද අතර එම ඉඩම් සඳහා වූ නිල ලේඛණ බදාදා (22) දින උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමන් වෙත නිත්‍යානුකූලව භාරදෙන ලදී.
22nd January 2019 22:56:51 පැය
හබරණ, ඉනාමළුව ප්‍රදේශයේ පිහිටි 53 වන සේනාංකයේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් වෙනුවෙන් නවතමයෙන් ඉදිකරනු ලැබු සුභසාධන ව්‍යාපෘති කිහිපයක් 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි ගේ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් අඟහරුවාදා (22) දින විවෘත කරන ලදී.
22nd January 2019 20:44:29 පැය
යුද්ධ හමුදාව විසින් ලබා දී ඇති පොරොන්දු ඉටු කරමින් නැගෙනහිර පළාතේ කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පල්ලෙකාඩු ප්‍රදේශයේ යුද්ධ හමුදාව ආරක්ෂක කටයුතු සඳහා භාවිතා කල ඉඩම් අක්කර 39.75 ක් සිකුරාදා (18) දින අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති කෙටි උත්සවයකදී නිදහස් කරන ලදී. ඒ අනුව, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති....
21st January 2019 20:34:32 පැය
සත්දින සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින පකිස්තානු යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් නදීම් ඉක්බාල් චෞද්රි (Brigadier Nadeem Iqbal Chaudhry) සඳුදා (21) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති නියෝජනය කරමින් සහභාගිවූ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
19th January 2019 14:26:42 පැය
වත්තල, රණවිරු සම්පත් කේන්ද්‍රයේ නවතමයෙන් ඉදිකරනු ලැබු පන්තිකාමර දෙකකින් සහ නවාතැන් පහසුකම්වලින් සමන්විත දෙමහල් ගොඩනැගිල්ල පසුගිය සිකුරාදා (18) දින විවෘත කරනු ලැබු අතර එහිදි ජාතික වෘත්තිය පුහුණු අධිකාරීය විසින් පවත්වනු ලැබු වඩුකර්මාන්තය, අලුමිනියම් වැඩ, වෙල්ඩින් වැඩ...