15th February 2019 16:29:50 පැය
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන්ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක බදාදා (13) දින අඹේපුස්සෙ පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරය කළ අතර එම අවස්ථාවේදී රෙජිමේන්තුවේ නවතමයෙන් සිදු කෙරෙන ව්‍යාපෘතීන් කිහිපයක සමාරම්භක අවස්ථාව සඳහා ද සහභාගී වන ලදි.
14th February 2019 17:32:27 පැය
මේ දිනවල පාකිස්ථානයේ පැවැත්වෙන අමාන් ජාත්‍යන්තර නාවික අභ්‍යාසය (Aman International Naval Exercise) සඳහා සහභාගී වී සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී විජේගුණරත්න පාකිස්ථාන රජය විසින් පිරිනමනු ලබන ‘Nishan-e-Imtiaz’ (Military) නැමති ඉහළම ගෞරවාන්විත හමුදාමය පදක්කමෙන් පිදුම් ලැබීය. පාකිස්ථානයේ අතිගරු...
14th February 2019 10:43:14 පැය
71 වන නිදහස් දින සැමරුමට සමගාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් යෝජනා කරන ලද සංකල්පයක් වන ‘එකට සිටිමු’ ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය, එචලන් චතුරස්‍ර පරිශ්‍රයේ දී අඟහරුවාදා (12) දින ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මාධ්‍ය ඒකකය, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රි ලංකා...
13th February 2019 09:45:49 පැය
ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් ගේ සංකල්පයක් මත සහ වෛද්‍ය උපදේශක බ්‍රිගේඩියර් ඒ.එස්.එම් විජේවර්ධනගේ සෘජු අධීක්ෂණය යටතේ ආරම්භ කෙරුණු ව්‍යාපෘතියක් වන ‘සෞඛ්‍ය සම්පන්න යුද්ධ හමුදාවක් සහ සෞඛ්‍ය සම්පන්න ජාතියක්’ යන වැඩසටහනේ තවත් එක් සන්දිස්ථානයක් ලෙස කොළඹ සහ අනුරාධපුර පිහිටි යුද්ධ හමුදා රෝහල්...
13th February 2019 09:35:48 පැය
ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිතුමන් එයාර් මාර්ෂල් සාගර කොටකදෙනිය අඟහරුවාදා (12) දින උදෑසන යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ...
12th February 2019 14:51:27 පැය
ආපදා කළමණාකරන අමාත්‍යාංශය හා ඩයලොග් ආසියාටා සමාගම ආරක්ෂක අමාත්‍යංශය සමඟ ඒකාබද්ධව ආරම්භ කරන ලද ‘ සෙනෙහෙ සියපත’ වැඩසටහනේ 4 වන අදියර යටතේ කිළිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි ගංවතුරෙන් ආපදාවට ලක් වු සිසුන් සහ සිවිල් වැසියන් වෙනුවෙන් තවත් එක් දැවැන්ත පරිත්‍යාග වැඩසටහනක් ලෙස කිළිනොච්චි දිස්ත්‍රිකයේ...
11th February 2019 16:42:50 පැය
නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල්වරුන් සදුදා (11) දින උදෑසන යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. මෙලෙස නව උසස්වීම් ලැබු නිළධාරීන් වන, බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් චන්දන ගුණවර්ධන, 65 වන සේනාංකයේ සේනාංකාධිපති...
07th February 2019 18:34:15 පැය
මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරීන්හි නියුතුව සිටියදී දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් දෙදෙනාගේ දේහයන් රැගෙන දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපති ලුතිනන් ජෙනරාල් ඩෙනිස් ගිලිස්පොරේ (Lieutenant General Dennis Gyllisporre) අඟහරුවාදා (5)...
07th February 2019 13:44:06 පැය
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් ආරම්භ කළ මානූෂීය ව්‍යාපෘතීන් යටතේ හේමාස් අවුට්රිච් සමාගමේ ‘පියවර’ පදනමේ සහයෝගය ඇතිව අනුරාධපුර සියඹලාව ප්‍රදේශයේදි 50 වන පෙර පාසල ඉදිකර දරුවන් සඳහා ප්රදානය කරන ලදි. හේමාස් අවුට්රිච් පදනම වන්නි ප්‍රදේශයේ දුෂ්කර ප්‍රදේශවල පිහිටි පෙර පාසල් ළමුන්ගේ රැකවරණ හා සංවර්ධන ක්‍රියාවලිය....
07th February 2019 12:52:45 පැය
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යටතේ ඇති ග්‍රාමසේවා වසම් 10 ක් පුරා පසුගිය අගහරුවාදා (5) දින ප.ව 3.45 ට පමණ හදිසියේ ඇතිවූ සුළි සුළං තත්ත්වය හේතුවෙන් පවුල් 83 ක සාමාජිකයින් 242 කට වැඩි සංඛ්‍යාවක් පිඩාවට පත්වූ අතර එහිදි ඔවුන්ගේ නිවාස සහ දේපලවලට හානි සිදුවිය.