16th March 2019 17:13:31 පැය
අන්තර් රෙජිමේන්තු පැසිපන්දු තරඟාවලියේ අවසන් තරඟ පසුගිය සිකුරාදා (15) දින පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන්...
14th March 2019 21:12:23 පැය
යුද්ධ හමුදා මූලස්ථානයේ මූල්‍ය කළමනාකරණ ශාඛාව විසින් සංවිධානය කල නව ජාතික විගණන පනත හා එහි ඇතුලත් කල නව විධිවිධාන පිළිබඳ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීමේ එක්දින වැඩමුළුවක් පසුගිය බදාදා (13) දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි.
14th March 2019 19:12:23 පැය
බුත්තල පිහිටි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය මඟින් පවත්වනු ලබන ඒකක අණදෙන නිලධාරි පාඨමාලා අංක - 03 යටතේ පුහුණුව හදාරණ ශිෂ්‍ය නිලධාරින් පාඨමාලාවේ එක් අදියරක් ලෙස ක්ෂේත්රය පිළිබඳ මනා දැනුමක් සහ අවබෝධයක් ලබාගැනීමේ අරමුණින්...
14th March 2019 19:02:07 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක බ්‍රහස්පතින්දා (14) දින ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ජයග්රහණයන් හිමිකරගත් යුද්ධ හමුදා කැරම් ක්‍රීඩකයින් දෙදෙනෙකු යුද්ධ හමුදා මූලස්ථානය වෙත ආරාධනා කිරීමෙන් අනතුරුව ඔවුන් ඇගයූමට ලක් කරමින් උණුසුම් සුභපැතුම් පිරිනමන ලදී.
14th March 2019 13:37:33 පැය
යාපනයේ පිහිටි 6 වන ශ්‍රී ලංකා සංඥා බලකා මූලස්ථාන පරිශ්‍රයේ යුද්ධ හමුදාව විසින් නවතමයෙන් ඉදිකල තොරතුරු තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුදා (11) දින...
13th March 2019 18:06:56 පැය
යාපනය දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශයන්හි ජීවත්වන සිසුන්ගේ සුබසාදනය උදෙසා දියත් කරනු ලබන තවත් එක් අධියරයක් ලෙස ඔවුන්ගේ ප්‍රවාහන අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 513 වන බලසේනා මූලස්ථානය වෙතින්....
11th March 2019 08:31:55 පැය
ආරක්ෂක අමාත්‍යංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය නව නිපැයුම් ක්ෂේත්රයේ තවත් සුවිශේෂි පියවරක් ඉදිරියට තබමින්, කමාන්ඩෝ සහ විශේෂ බලකායේ ජීව වෙඩි තැබීමේ පුහුණු සැසි සඳහා...
11th March 2019 08:15:55 පැය
“වසර 10 කට පෙර පැවැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර අයුරින් නීතිමය බලතල අප වෙත ලැබූනහොත්, නීතිය ක්‍රියාත්මක කරන අනෙකුත් බලධාරීන් සමඟ එක්ව මෙහෙයුම් දියත් කර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අලෙවිකරුවන් සහ ඇබ්බැහි...
11th March 2019 08:00:55 පැය
අභාවප්‍රාප්ත 1 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ විශ්‍රාමික කෝප්රල් සභාරත්නම් ගේ අවසන් කටයුතු යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් පූර්ණ හමුදා ගෞරව ආචාර මධ්‍යයේ සිකුරාදා....
09th March 2019 21:14:35 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු විසින් ඒකාබද්ධව දියත් කරන ලද මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතියට දිර්ඝ කාලීනව අනුග්‍රහය ලබාදුන් එක්සත් ජනපදයේ මාර්ෂල් ලෙගසි ආයතනය...