20th March 2019 14:34:30 පැය
යුද්ධ හමුදා 2 වන ඉංජිනේරු සේවා බලකායේ වෘත්තීය ඉංජිනේරු හා තාක්ෂණික සුදුසුකම්ලත් ඉංජිනේරුවරුන් 200 කට අධික පිරිසක් හා නාවික හමුදා මෙන්ම ගුවන් හමුදා සමාජිකයින්ගේ සහය ඇතිව මැදින් පුර පසලොස්වක පොහොය දිනට යෙදි තිබු සුභ මොහොතින් බදාදා (20) දින මහල් 4 කින් සමන්විත මෙත්සිරි සෙවන සුභසාදන හා පර්යේෂණාගාරය ජනතා අයිතියට පත්කරනු ලැබීය.
19th March 2019 14:34:30 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත ‘ත්‍රිපිටකාභිවන්දනා’ ලෝක උරුම බෞද්ධ වැඩසටහන වෙනුවෙන් දිවයිනේ සෑම ප්‍රදේශයකම යුද්ධ හමුදා සාමාජිකයින් විසින් දැක්වූ දායකත්වය තවදුරටත් පුළුල් කරමින් සතියක කාලයක් පුරා පැවැත්වෙන මෙම මහඟු පිංකමට සහයෝගය ලබාදෙනු ඇත. තවද මෙම උතුම් පිංකමේ ප්‍රධානතම උත්සවය ඉරිදා (23) දින ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව ඇත.
18th March 2019 20:30:10 පැය
‘රණවිරු උත්තම ප්රණාම’ සමරුමට සමගාමීව, දකුණු වැලිගම ප්‍රදේශයේ හලල්ල ගම්වැසියන්, භික්ෂුන් වහන්සේලා, දහම් පාසල් සිසුන් සහ දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් එක්ව රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට පිං පැමිණවීමේ සහ සේවයේ යෙදී සිටින රණවිරුවන්ට ආශිර්වාද එක්කිරීමේ ‘ආශිර්වාද සහ අනුස්මරණ...
18th March 2019 19:03:23 පැය
ජාත්‍යන්තර ප්‍රජාවට ශ්‍රී ලාංකීක ආහාර හඳුන්වාදී රටට ආඩම්බරයක් එක් කරමින් ආහාර පිසිම පිළිබඳව ප්‍රසාදයට පත් ශ්‍රී ලංකාවේ කීර්තිමත් සුපවේදීයෙකු වන දේශමාන්‍ය ආචාර්ය පබ්ලිස් සිල්වා මහතා වෙත යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් කරන ලද ආරාධනයකට අනුව පසුගිය සඳුඳා (18) දින....
18th March 2019 16:11:26 පැය
යුද්ධ හමුදාව ආරක්ෂක කටයුතු සඳහා භාවිතා කල නැගෙනහිර පළාතේ රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ වැඩසටහනේ 4 වන අදියර යටතේ කුච්චිවෙලි, කල්මූණේ සහ තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තිරියාය, පෙරියණිලාවේලි සහ තිරුක්කෝවිල් ග්‍රාම...
17th March 2019 23:10:40 පැය
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මෙයින් සියවස් විසිහයකට පෙර භාරතයේ දී දේශනා කර වදාළ, ථෙරවාදී ‘ත්‍රිපිටකය’ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශ කිරීම නිමිත්තෙන් දියත් කරනු ලබන ‘ත්‍රිපිටකාභිවන්දනා’ ජාතික ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමාගේ...
16th March 2019 17:13:31 පැය
අන්තර් රෙජිමේන්තු පැසිපන්දු තරඟාවලියේ අවසන් තරඟ පසුගිය සිකුරාදා (15) දින පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන්...
14th March 2019 21:12:23 පැය
යුද්ධ හමුදා මූලස්ථානයේ මූල්‍ය කළමනාකරණ ශාඛාව විසින් සංවිධානය කල නව ජාතික විගණන පනත හා එහි ඇතුලත් කල නව විධිවිධාන පිළිබඳ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීමේ එක්දින වැඩමුළුවක් පසුගිය බදාදා (13) දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි.
14th March 2019 19:12:23 පැය
බුත්තල පිහිටි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය මඟින් පවත්වනු ලබන ඒකක අණදෙන නිලධාරි පාඨමාලා අංක - 03 යටතේ පුහුණුව හදාරණ ශිෂ්‍ය නිලධාරින් පාඨමාලාවේ එක් අදියරක් ලෙස ක්ෂේත්රය පිළිබඳ මනා දැනුමක් සහ අවබෝධයක් ලබාගැනීමේ අරමුණින්...
14th March 2019 19:02:07 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක බ්‍රහස්පතින්දා (14) දින ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ජයග්රහණයන් හිමිකරගත් යුද්ධ හමුදා කැරම් ක්‍රීඩකයින් දෙදෙනෙකු යුද්ධ හමුදා මූලස්ථානය වෙත ආරාධනා කිරීමෙන් අනතුරුව ඔවුන් ඇගයූමට ලක් කරමින් උණුසුම් සුභපැතුම් පිරිනමන ලදී.