22nd April 2019 15:31:49 පැය
ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයින් එම රෙජිමේන්තුවේ 131 වන සංවත්සරයට සමගාමීව ආගමික වැඩසටහන් සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සැමරීමේ උත්සවයක් පසුගිය සෙනසුරාදා (20) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු....
22nd April 2019 13:35:02 පැය
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්යක්ෂ බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ගේ උපදෙස් මත මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරියේ නියුතුව...
21st April 2019 22:32:32 පැය
මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංක මුලස්ථානය, 591 වන බලසේනා මූලස්ථානය සහ 593 වන බලසේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ට දිර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවැති පරිපාලන හා නවාතැන් ඇතුළු පහසුකම් රැසක් පසුගිය බ්‍රහස්පතින්දා (18) දින විවෘත කරන ලදී.
21st April 2019 11:09:59 පැය
කොළඹ හා වෙනත් ස්ථාන කිහිපයක දේවස්ථානවල මෙන්ම කොළඹ අවට හෝටල් තුනක හදිසියේ සිදුවූ පිපිරීම් කිහිපයකින් තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමට සහ විපතට පත්වූ ප්‍රදේශයන්හි ආරක්ෂාව සැපයීමට මේ වනවිටත් නැගෙනහිර සහ බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන යටතේ සේවයේ නියුතු....
18th April 2019 15:18:22 පැය
‘රට වෙනුවෙන් එකට සිටිමු’ ජාතික ව්‍යාපෘතියේ සමාප්ති උත්සවය පසුගියදා මඩකලපුව, වෙබර් ක්‍රීඩාංගණයේ දී පැවැති අතර ගොවීන්ගේ ඉල්ලීමකට අනුව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත....
18th April 2019 14:39:06 පැය
‘Friends of Jaffna’ සහ වඩුකොඩෙයි නිරිතදිග ගොවීන්ගේ ඉල්ලීම අනුව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රමදායකත්වය හා යන්ත්‍ර සුත්‍ර යොදාගනිමින් වඩුක්කොඩෙයි ප්‍රදේශයේ අරාලි සෙට්ටිආර්මදම් පෙරියතම්බිරම් කෝවිල අසල පිහිටි වැව...
17th April 2019 17:06:04 පැය
නිවාස අවශ්‍යතා සපුරාලීමට සහ දුගී ජනතාව අතර දුප්පත්කම පිටුදැකීමේ අරමුණින් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් ගනේෂපුරම් සහ පම්පෙමඩු ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් දෙකකට පරිත්‍යාගශිලින්ගේ අනුග්‍රහය ඇතිව තවත් නව නිවාස දෙකක් ඉදිකරදෙයි.
17th April 2019 15:38:17 පැය
පාකිස්ථානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් 17 දෙනෙකුගෙන් සමන්විත නියෝජිතයින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිදුකල සංචාරයක් අතරතුර අඟහරුවාදා (16) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
15th April 2019 20:57:46 පැය
යුද්ධ හමුදාවේ දායකත්වය හා කැපවීම මත යාපනය අර්ධද්විපයේ අඩු ආදායම්ලාභි පවුල්වල සුභසාධනය සදහා නව නිවාස, සනිපාරක්ෂක පහසුකම්, ගෘහ උපකරණ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම මෙන්ම අධ්‍යාපනය හදාරණ සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ උත්සවයක් පසුගියදා පැවැත්විණි.
13th April 2019 22:44:01 පැය
අතුරුගිරිය - මාලඹේ මාර්ගයේ, 10 කණුව ප්‍රදේශයේ වෙළඳ සැලක සෙනසුරාදා (13) දින සන්ධ්‍යාවේ හදිසියේ හටගත් ගින්නක් පිළිබඳ සැලවූ වාහාම ක්‍රියාත්මක වූ මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ගිනිනිවීමේ භටයින් සමඟ එක්ව කඩිනමින් ගින්න මැඩපැවැත්වීමට සමත්විය.