18th February 2018 21:55:36 පැය
නායකත්ව හා කණ්ඩයාම් හැඟිම් වර්ධනය කිරීමේ අරමුණින්රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් 178 දෙනෙකු වෙනුවෙන් ‘ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින්ගේ කාර්යභාර්ය සහ වගකීම්’ පිළිබඳ දැනුවත් කිරීමේ (පෙබරවාරි මස 15 සිට 17 දක්වා) තෙදින වැඩමුළුවක් සාර්ථකව පැවැත් වූ අතර.........
18th February 2018 21:50:37 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා 12 වන සාම සාධක ආරක්ෂක කණ්ඩායම ලෙබනන් රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක ආරක්ෂක රාජකාරින් සඳහා ඉරිදා (18) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියහ.
17th February 2018 19:43:02 පැය
ක්‍රීඩාව වෙනුවෙන් දක්වනු ලබන ජාතික මෙහෙවරක් ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් කිලිනොච්චි ප්‍රදේශයේ පාසල් රග්බි ක්‍රීඩකයින් සහ යුද්ධ හමුදා සමාජිකයින් වෙත රග්බී ක්‍රීඩාවේ ප්රවිණයන්ගේ සහාය ඇතිව දින 02 ක රග්බි පුහුණු වැඩමුළුවක් කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදි පවත්වන ලදී.
17th February 2018 19:41:18 පැය
ආරක්ෂක හමුදාවන් සහ සිවිල් ජනතාව අතර හොඳ හිත, අවබෝධය සහ සංහිදියාව ඇතිකරලීමේ ක්‍රියාවලියට නව පරිච්ඡේදයක් එක්කරමින් යාපනය අර්ධද්වීපයේ වෙසෙන පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ද ඇතුළුව තරුණ තරුණියන් 50 ක් හමුදාගත ...........
14th February 2018 19:23:13 පැය
1818 දි ඇතිවු ඌව - වෙල්ලස්ස කැරැල්ල පාඨක කොටගත් 2 වන ස්වේච්ඡා ගැමුණු හේවා බලඇණියේ ලාන්ස් කෝප්රල් සුජිව කුමාර කෝවිලතැන්න විසින් රචිත සම්මාන දිනු ‘වෑකඩවර’ නව කථා පොත අද (14) දින දහවල් යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත පිරිනමන ලදී.
14th February 2018 17:59:35 පැය
බදාදා (14) දින දහවල් කාලයේදි කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කඩාවැටුණු අතර ගොඩනැගිල්ල කඩාවැටිමෙන් තුවාල ලැබුවන් හා සුන්බුන් තුල සිරවී ඇති අයවළුන් සොයාගැනීමේ මෙහෙයුම් කටයුතු සඳහා 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරාගේ අධික්ෂණයෙන් බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත.....
14th February 2018 12:46:08 පැය
යුද්ධ හමුදාවේ ඉහළම නිලධාරින් තිදෙනා වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සමඟ එක්ව එකම වේදිකාවකදී ගෙවීගිය ...........
14th February 2018 12:45:08 පැය
දිවයිනේ උතුරු කෙළවරහි පිහිටි පේදුරුතුඩුවේ ‘සක්කොටෙයි’ ප්‍රදේශය යාපනය අර්ධද්වීපයට පැමිණෙන සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගන්නා ස්ථානයක් බවට පත්කිරීමේ අරමුණින් ඒ සඳහා නව මුහුණුවරක් එක්කිරීමට යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ක්‍රියාත්මක කල අලංකරණ ව්‍යාපෘතිය තුලින් හැකිවිය.
12th February 2018 19:59:20 පැය
ශ්‍රී ලංකාව සඳහා පත්කරන ලද ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නව සන්නද්ධ හා ආරක්ෂක සේනා සබැඳි කලාපීය නියෝජිත ලෙවන්ට් වෙසිර් මහතා (Mr Levent Vezir) සඳුදා (12) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවු අතර මේ සඳහා නික්ම යන කලාපීය නියෝජිත කොන්ස්තන්ටිනෝස් මෝර්ටෝපෝලස් මහතා (Mr Konstantinos Mortopoulos) ද එක්ව සිටියහ.
10th February 2018 11:54:34 පැය
වසර 22 ක නොකැළැල් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පුර්ණ කර විශ්‍රාම ගිය ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මාණ්ඩලික සැරයන් තුරෙයිරත්නම්, බදාදා (07) දින සන්ධ්‍යාවේ යාපනය, වල්ලලෙයි, පොදු සුසාන භූමියේ දී ඥාතී හිතමිත්‍රාදීන්, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක ඇතුලු හමුදා සාමාජිකයින්.....