01st March 2018 07:58:47 පැය
හල්දුම්මූල්ල පොලිස් වසමේ බඹරකන්ද ප්‍රදේශයේ වංගෙඩිගලකන්ද කඳුවැටිය තරණය කිරීමට ගොස් අතුරුදන් වූ උපාධි අපේක්ෂිත විශ්ව විද්‍යාල සිසුන් කණ්ඩායමක් සොයා මධ්‍යම ආරක්ෂක සේනා මූල්සථානයේ 11 දෙනෙකුගෙන් සමන්විත ගලවාගැනීමේ කණ්ඩායමක් විසින් බදාදා (28) දින පැය කිහිපයක් පුරා මෙහෙයුමක් දියත් කරනු ලැබීය...
27th February 2018 13:59:01 පැය
මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ (SFTS) මාස 06 ක් පුරා පවත්වන ලද දිගු දුර මෙහෙයුම් (LRP) පාඨමාලා අංක 19 සාර්ථකව නිම කරන ලද විශේෂ බලකායට අයත් නිලධාරින් 02 ක් සහ සෙසු නිලයන් 34 ක් වෙත එම පාඨමාලාවට හිමි ලාංඡන පැළඳවීමේ වර්ණවත් උත්සවය යුද්ධ හමුදාධිපති මෙන්ම විශේෂ බලකායේ අධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් වව්නියාව 3 වන විශේෂ බලකා මූලස්ථානයේදී සෙනසුරාදා....
26th February 2018 10:12:09 පැය
ආරක්ෂක අමාත්‍යාංශය, යුද්ධ හමුදාධිපතිතුමන් සහ පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලයේ පුර්ණ අනුමැතිය මත ‘සුමන රණවිරු සහන පදනම’ නිර්මාතෘ පුජ්‍ය දරණගම සුමනරතන ස්වාමින්වහන්සේ විසින් පෙබරවාරි මස 16 දින සිට 17 දින දක්වා අපගේ හෙට දවස යහපත් කරන්නට සිය ජිවිතය කැපකරන ලද .....
26th February 2018 10:01:49 පැය
‘රණවිරු රියල් ස්ටාර්’ සංගීතමය වැඩසටහනින් තම ගායන හැකියාවන් ප්‍රගුණ කරගත් අනුරාධපුර ‘අභිමංසල - 1’ සුව සහන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබන දෘෂ්‍ය හා ශාරීරිකව රණක්ෂිතයට පත් 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්රල් චරිත් කුලරුවන් කුලතිලක.....
25th February 2018 18:34:53 පැය
විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය (ARFRO) සහ ශ්‍රී ලංකා වෘත්තීය සමිතිය (OPA) එක්ව සංවිධානය කළ ‘සාමූහික එකමුතුකම : ප්‍රචණ්ඩකාරී අන්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා.....
25th February 2018 18:34:40 පැය
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයක නිරත වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයෙහි නවතමයෙන් ඉදිකරන ලද දෙමහල් කාර්යාලීය ගොඩනැගිල්ල ඉරිදා (25) දින පැවති උත්සවයකදී විවෘත කරන ලදි.
24th February 2018 23:27:55 පැය
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 56 වන සේනාංකයේ ඉදිකරන ලද නව සේනාංක මූලස්ථාන ගොඩනැගිල්ල සෙනසුරාදා (24) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සුරතින් විවෘත කරන ලදි.
24th February 2018 23:24:02 පැය
මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර, වෙහෙරගොඩ ප්‍රදේශයේ සිකුරාදා (23) දින වේගයෙන් ව්‍යාප්ත වෙමින් පැවති ලැව් ගින්නක් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 9 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් යුහුසුළුව ක්‍රියාත්මක.....
24th February 2018 13:15:38 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා ‘අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරඟාවලිය -2018’ නව තරඟ වාර්තා පිහිටුවමින් අභිමානවත් අයුරින් නව බලාපොරොත්තු දල්වමින් අද (22) සන්ධ්‍යාවේ දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී නිමාවිය. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට....
23rd February 2018 20:02:12 පැය
දිවයිනේ ඩෙංගු රෝගය වැඩිවශයෙන් ව්‍යාප්ත වු කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, මහනුවර, මාතලේ, මඩකලපුව සහ යාපනය යන දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි යුද්ධ හමුදා භඨ පිරිස් 680 කගේ සහභාගිත්වයෙන් බ්‍රහස්පතින්දා (22) දින ඩෙංගු මර්ධන වැඩසටහනක් දියත් කරන ලදී.