27th March 2018 20:52:41 පැය
සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් හා එළැඹෙන වෙසක් පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රාහකත්වය ඇතිව ජාතික වෙසක් දින සැමරුම - 2018 මෙවර බිංගිරිය ප්‍රදේශය කේන්ද්‍රකරගනිමින් පැවැත්විමට නියමිත අතර එම වැඩපිලිවෙලට......
27th March 2018 14:22:17 පැය
රජයේ ‘වනරෝපා’ ජාතික වැඩසටහනට සමගාමිව යුද්ධ හමුදාව විසින් මේ වන විට ක්‍රියාත්මක ‘රණවිරු හරිත අරණ’ ව්‍යාපෘතිය යටතේ 22 වන සේනාංක මූලස්ථානය විසින් ‘රණවිරු සවියෙන් හරිත රටක්’ තේමාව යටතේ ඉරිදා (25) දින පාරිසරික හා ආර්ථික වටිනාකමකින් යුත් කජු, කොස්, කුඹුක්, කොහොඹ, සියඹලා, මහෝගනි.....
26th March 2018 23:40:06 පැය
විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ ආරාධනාවකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සෙනසුරාදා (24) දින බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වු අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ...
26th March 2018 16:50:51 පැය
අද පෙරවරුවේ කොළඹ කොටුවේ දී තමන් හට හමුදා පරිපාලන කටයුතු තුල දී අසාධාරණයක් සිදු වූ බව පවසමින් විරෝධතාවයක් පැවැත් වූ හිටපු ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීගේ දුක්ගැනවිලි නැවත පරික්ෂා කර එහි යම් ප්‍රමාදයක් ඇත්නම් නැවත සලකා බැලීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රකාශ කරයි.
26th March 2018 16:38:51 පැය
2004 වර්ෂයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරින් සඳහා පළමු භට කණ්ඩායම් පිටත් කර යැවීමෙන් අනතුරුව මේ වනවිට ශ්‍රී ලංකාව එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරින් සඳහා භට කණ්ඩායම් යෙදවීමට සුදුසුකම් ලැබු රාජ්‍යක් බවට පත්වී ඇත.
26th March 2018 16:04:35 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම, මැලේසියා ක්‍රිකට් සංගමයේ ආරාධනයෙන් මාර්තු මස 25 සිට අප්‍රේල් මස 5 දක්වා පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියක් සඳහා ඉරිදා (25) දිවයිනෙන් පිටත්ව යන ලදි. යුද්ධ හමුදා කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් වන .....
23rd March 2018 12:39:31 පැය
ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ සහයෝගය ඇතිව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් 2018 වර්ෂය අවසන්වීමට ප්‍රථම යාපනය අර්ධද්වීපයේ පොල් පැළ 100,000 ක් වගා කිරීමේ ව්‍යාපෘතියක් අරඹන ලද අතර එම ව්‍යාපෘතියේ සාර්ථකත්වය හා එය නිම කිරීමට ඇති හැකියාව පිළිබඳව නිරීක්ෂණය කිරීමට ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ විශේෂඥ කණ්ඩායමක් .....
21st March 2018 16:12:35 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වඩාත් ගෞරවණිය රෙජිමේන්තු අතරින් එකක් වන ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සහ ජාතික මට්ටමේ ක්‍රීඩකයින් මෙන්ම රණක්ෂිතයට පත් ආබාධිත ක්‍රීඩකයින් ඇතුළුව එම රෙජිමේන්තුවට සහ යුද්ධ හමුදාවට කීර්තියක් අත්කරදුන් ක්‍රීඩකයින් අගයමින් සිදු කෙරෙන ‘වර්ණ රාත්‍රිය’ අඟහරුවාදා (20) සන්ධ්‍යාවේ දී කොළඹ, බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
21st March 2018 14:58:54 පැය
ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ගතහැකි සෑම පියවරක්ම ගන්නා බවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වූ පොරෝන්දුවකට අනුව මීට දින කිහිපයකට ප්‍රථම, මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ කලහාකාරි තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යුද්ධ හමුදා භට පිරිස් ස්ථානගත.....
21st March 2018 14:50:44 පැය
රත්නපුර, කුරුවිට පිහිටි ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය සහ ප්‍රතිසංස්කරණය කරන ලද සෙසුනිල භෝජනාගාරය, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ගේ ආරාධනයකට.....