02nd April 2018 15:21:58 පැය
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් යුද්ධ හමුදා සාමාජිකයින් 150 කට අධික පිරිසක්, මහනුවර ප්‍රදේශයේ පසුගියදා ඇතිවූ කලහකාරී සිදුවීමෙන් විනාශයට පත්වූ දේපල හා සුන්බුන් ඉවත් කිරීමේ වැඩසටහන් .....
31st March 2018 14:19:08 පැය
යාපනය සංචාරයෙන් අනතුරුව කොළඹ බලා ගමන් ගන්නා අතරතුර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, සෙනසුරාදා (30) දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගනිමින් ආගමික ආශීර්වාද ලබා ගන්නා ලදි.
31st March 2018 14:15:38 පැය
යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සැඟවුණු දක්ෂතාවයන් ඔප්නංවමින් පවත්වනු ලැබු ‘Jaffna Got Talents’ ගායන හා නර්ථන තරඟාවලියේ අවසන් මහා තරඟය බ්‍රහස්පතින්දා (29) දින සන්ධ්‍යාවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 6000 .....
31st March 2018 10:52:52 පැය
ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යායතනයේ දෙවන වාර්ෂික අධ්‍යයන සැසිය ඉරිදා (25) දින කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී සාර්ථකව අවසන් විය. ‘හමුදා වෛද්‍ය විද්‍යාව සමකාලීන වෛද්‍ය විද්‍යාවට වින්‍යානුකූල ප්‍රවේශයක්’ (Military Medicine, a disciplined approach to contemporary medicine) මෙම වසරේ තේමාව විය.
31st March 2018 00:13:54 පැය
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අතර හමුවක් බ්‍රහස්පතින්දා (29) දින යාපනය, නල්ලූර් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.
29th March 2018 20:40:06 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවැති හමුදාමය සාකච්ඡා කිහිපයකට සහභාගිවීමට යාපනයට අර්ධද්වීපයේ කල සංචාරයක් අතරතුර බ්‍රහස්පතින්දා (29) දින සන්ධ්‍යාවේ යාපනය අඟරඳගුරු ජස්ටින් බර්නාඩ් ඥාණප්‍රගාසම් හමුවිය.
29th March 2018 20:30:47 පැය
යාපනය ශ්‍රී නාග විහාරයේ හිටපු විහාරාධිපති අපවත්වීමෙන් අනතුරුව විහාරයේ සුභසාධනය පිළිබඳ සොයාබැලීම හා එහි වත්මන් විහාරාධිපති පූජ්‍ය මීගහජදුරේ සිරිවිමල ස්වාමින් වහන්සේ බැහැදැකීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක බ්‍රහස්පතින්දා (29) දින යාපනය ශ්‍රී නාග විහාරයේ සංචාරයක නිරත විය.
29th March 2018 20:25:55 පැය
බහුමාන්‍ය දර්ශනයක් වන දියුණු තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ICT) සහ සයිබර් අවකාශය පිළිබඳ වෘත්තීමයභාවය ලෝකයට පෙන්නුම් කරමින් යුද්ධ හමුදා සංඥා බලකාය නොවැම්බර් මස 28 සහ 29 යන දිනයන්හිදි ‘සයිබර් අවකාශයත සදාතන....
28th March 2018 23:04:24 පැය
බංගලාදේශ මහජන ජනරජයේ බංගලාදේශ යුද්ධ හමුදාව තුල කාන්තා බලකායක් ස්ථාපනය කිරිමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ උපදෙස් හා සහයෝගය ලබාගැනිම සඳහා බංගලාදේශ හමුදා නිලධාරින් 05 කුගෙන් සමන්විත දුත පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ. කර්නල් එම්ඩි කායිරූල් ඉස්ලාම් (Colonel Md Khairul Islam), කර්නල් බාෂීර් අහමඩ් (Colonel Bashir Ahmed), ලුතිතන් කර්නල් එම්ඩි.....
27th March 2018 20:55:43 පැය
හිටපු මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විශ්‍රාම යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 52 වැනි මාණ්ඩලික ප්‍රධානි වශයෙන් මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු පත්කරන ලද බැව් යුද සේවා ලේකම් කාර්යාලය විසින් අඟහරුවාදා (27) දින නිවේදනය කර ඇත. මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු යුද්ධ හමුදාවේ දෙවන ඉහලම තනතුර වන මාණ්ඩලික ප්‍රධානි ධුරය සඳහා පත්විමට ප්‍රථම....