2018-11-09 16:29:05
පකිස්ථානයේ, ලාහෝර් නුවර පැවැති දෙවන ජාත්‍යන්තර ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා (PACES) තරඟාවලියේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා කණ්ඩායම රන් පදක්කම් 36 ක් සහ රිදී පදක්කම් 22 ක් දිනාගැනිමට සමත්විය.
2018-11-09 15:45:14
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වවුනියාව, දමිළ ප්‍රජාවේ සාමාජිකයින් සමඟ එක්ව දීපවාලි උත්සවයට සමගාමීව විශේෂ හින්දු පූජාවක් වවුනියාව, ශ්‍රී කන්දසාමී කෝවිලේ දී අඟහරුවාදා (06) දින පවත්වනු ලැබීය.
2018-11-09 15:26:14
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් දියත් කරනු ලැබු ‘රණවිරු හරිත අරණ’ ව්යා පෘතියට සමගාමීව කිලිනොච්චි ආරක්ෂaක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියළුම සේනාංක, බලසේනා සහ ඒකකයන්හි බදාදා (07) දින රුක් රෝපණ වැඩසටහනක් පවත්වනු ලැබීය.
2018-11-09 13:30:31
බ්‍රිගේඩියර් චුල අබේනායක, 14 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස සඳුදා (05) දින බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත එම සේනාංක මුලස්ථානයේ දී රාජකාරි භාරගන්නා ලදි. නව සේනාංකාධිපති, සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛණයකට....
2018-11-09 13:00:31
මහනුවර, මහාමයා බලිකා විද්‍යාලයේ බාලදක්ෂිකාවන් සඳහා වාර්ෂිකව පවත්වනු ලබන SEGNO ගවේෂණ තරඟාවලිය සෙනසුරාදා (03) දින දුණුමඩලාව රක්ෂිතයේ දී පැවැති අතර ඒ සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය බල ප්‍රදේශයේ ස්ථානගත 11 වන සේනාංකය, 111 වන බලසේනාව සහ සංඥා පුහුණු පාසලේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහයෝගය ලබාදෙනු ලැබීය.
2018-11-08 13:15:49
යුද්ධ හමුදා මූලස්ථානයේ නව අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලෙස මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන බ්‍රහස්පතින්දා (08) දින සිය කාර්යාලයේ පැවති උත්සවයක දී රාජකාරි අරඹනු ලැබීය. නව අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික තුමන් නව ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම සෙත් පිරිත් සජ්ඣායනාවක් සිදු කරමින්....
2018-11-08 12:15:49
සිවිල් වැසියන් සමඟ සුහදත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කිලිනොච්චි ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් දීපවාලි උත්සවයට සමගාමීව අඟහරුවාදා (06) දින ව්‍යාපෘති කිහිපයක් දියත් කරනු ලැබීය. 7 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත....
2018-11-08 11:00:05
පාසල් අධ්‍යාපනය අවසන් වයස අවුරුදු 22 ට නොඅඩු දේශප්‍රේමී හා ශක්ති සම්පන්න කාන්තාවනී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට කාන්තා කැඩෙට් නිලධාරිනියන් බඳවාගැනීම සඳහා යුද්ධ හමුදා මූලස්ථානය විසින් අයදුම්පත් කැඳවා ඇත. ඔබ කාන්තාවක් නම්, විවිධ අභියෝගයන්ට මුහුණදී වෘත්තීමය හැකියාවන්....
2018-11-07 20:40:41
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි කර සිය ධූරයෙන් නික්මයන මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන වෙත අඟහරුවාදා (06) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබු අතර යුද්ධ හමුදා....
2018-11-07 16:07:05
යුද්ධ හමුදාධිපතිගේ සංකල්පයට අනුව යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මානසික හා ආධ්‍යාත්මික මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය විසින් නොවැම්බර් මස 4 සිට 7 දක්වා පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ දී භාවනා වැඩසටහනක් පවත්වන ලදි.